අපෝ ඔව්...
එක දවසක් පිටකොටුවෙන් රෑ 10ට යන හොරොව්පතාන බස් එකකට නැග්ග අනුරාධපුරට යන්න. නැගල ඉන්නකොට මම දැක්ක සමහර අය සීට් නම්බර්ස් බල බල වාදී වෙනවා...මම දැන් ගත්තා මොකක් හරි කෙලියක් කියල කොන්දොස්තරව හොයාගෙන උගෙන් ඇහුව... ඌ කියනවා කැමති නම් බුක් කරලා නගින්න කියලා...පස්සේ මම කෝකටත් කියලා බුක් කරන...