ඔය ඩිග්‍රී එක හොදයි බං... ප්‍රැක්ටිකල්, ෆීල්ඩ් විසිට් එහෙම තියනවා... හොද ඩිමාන්ඩ් එකකුත් තියනවා...කරපු ගොඩක් අය හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ් කරනවා...ජොබ් නැති අය ගොඩාක් අඩුයි... උබට පේපර් එක පාස් වෙන්න විටරයි ඕන... ටුවරිසම් වලට අදාළ ජෙනරල් දේවල් බලාගෙන පලයන්...