නරබුම් මැදිරියේ ඉදන් තමයි බලන්න වෙන්නේ...එක නොමිලේ... දම් එක උද ඇවිදින්න හරි ඇතුලට රිංගල බලන්න හරි ඕන නම් විශේෂ අවසරයක් ගන්න ඕන... අදුරන කෙනෙක් ඉන්නවා නම් කතා කරලා බලන්න පුළුවන් වෙයි....මම එක පාරක් ඕක ඇතුලට ගියා කැම්පස් එකේ ඉන්න කාලේ ඩොකියුමෙන්ට්‍රි එකක් කරන්න... ඇතුලට ගියාම මාර මෙව්වා එකක්...