1. c2r

    හොදම ගේම් එක...?

    අඩෝ මේ උබේ ස්ක්‍රීන් ෂොට් ද????:baffled::baffled::baffled::oo::oo::oo:
  2. c2r

    Are University Lecturers also involved in the island-wide strike on 15/12/2015?

    දන්නේ නෑ... බම්ප්
  3. c2r

    Euro Truck Simulator 2

    ඕක තමයි මමත් පදින්නේ... පට්ට... ඕකට එයා බ්රේක් සවුන්ඩ් මොඩ් එහෙමත් තියනවා...ට්‍රය් කරලා බලපන්....
  4. c2r

    Euro Truck Simulator 2

    ඔව් බන්... ආෆ්ටර් ඉෆෙක්ට් ද කොහෙද...:yes::yes::yes:
  5. c2r

    Euro Truck Simulator 2

    Volvo FH16:love::love::love:
  6. c2r

    Euro Truck Simulator 2

    අඩො මේක පට්ට නෙහ්??? tAuQpb2aZPo
  7. c2r

    ලේ දන් දීම.......Blood Donation.......

    පට්ටිකා කියන්නේ ලේ වලම තියන කොටසක් නේ... පට්ටිකා ඕන ලෙඩ්ඩුන්ට (ඔය ලියුලේමියා, ඩෙංගු එහෙම හදුනා අයට) පට්ටිකා දෙන ක්‍රම දෙකක් තියනවා... එකක් කෙලින්ම ලේ දන් දෙන කෙනාගෙන් පට්ටිකා දෙන එක... අනික ලේ දෙන අය ගෙන් ගන්න ලේ වලින් පට්ටිකා වෙන් කර ගන්න එක... මේ ක්‍රම දෙකෙන් දෙවැනි ක්‍රමෙන් ගන්න පට්ටිකා...
  8. c2r

    scurvy ළමා කාලය සහ තරුණ විය

    සිරාවටම බන්... මටත් ඕකම හිතුනා...
  9. c2r

    ලේ දන් දීම.......Blood Donation.......

    කොලු සීන් හින්ද බන්...සමාජ රෝග පැතිරීම වැඩියි... හොස්ටල් වලටත් ඕක අදාලයි...
  10. c2r

    ලේ දන් දීම.......Blood Donation.......

    පුලුවන් නම් පට්ටිකා දෙන්න පලයන්... මම 13න් පාරක් ලේ දීල තියනවා...එක පාරක් පට්ටිකා දුන්නා... ලේ දෙන්න ගිය වෙලාවක එතන හිටිය ඩොක්ටර් කෙනෙක් තමයි ඇහුවේ පට්ටිකා දෙන්න කැමතිද එයාලට ඕන වෙලා තියනවා කියල පොඩි ළමයෙක්ට දෙන්න... මමත් කැමතියි කියල දුන්නා... ටිකක් උස මහත පිරිමි ළමයි පට්ටිකා දෙන්න එනවා නම්...
  11. c2r

    Euro Truck Simulator 2

    :D:Dකොහොම හරි ගේම් එකට පින් සිද්ද වෙන්න දැන් ඒරොප්පේ පාරවලුත් හොදට හුරුයි...:P:P ඕන පැරිස්ද, සුරිෂ්ද, ලංඩන්ද ඕන තැනක දැන් බයක් හැකක් නැතුව ගියෑකී....:P:P:P
  12. c2r

    Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

    සල්ලි වලින් නම් එච්චර වටින්නේ නැති වෙයි... එත් ලංකාවේ විකුනන්න තියන ඒවාට වඩා දහස් ගුණයක් වටිනවා...
  13. c2r

    Mechatronics Engineer

    Still not a Mechatronics Engineer... Studying in 3rd year 2nd Semester... what is about this...???
  14. c2r

    Euro Truck Simulator 2

    අප්ඩේට් කරනවට වඩා ලේසියි බන් කෙලින්ම රි පැක් එක ඉන්ස්ටෝල් කරන එක....
  15. c2r

    Euro Truck Simulator 2

    danne na ooi...
  16. c2r

    Euro Truck Simulator 2

    මේ මොඩ් එකේ ලින්ක් එක දීපන්කො බන්... මේකි ඇනිමේට් වෙනවද....???
  17. c2r

    Scientific calculator plz help...

    fx-991ES PLUS - Natural Textbook Display එකක් ගනින් ගන්නවා නම්.... අනිත් ඒවාට වඩා ලේසියෙන් හැම දේම කරගන්න පුළුවන්... නැත්නම් අවකලනය අනුකලනය අනන් මනං කරන්න ගියාම කහ පාට කලිසමකුත් ඇදන් එන්න වෙනවා....
  18. c2r

    Euro Truck Simulator 2

    නෑ ඕයි... going east තාම beta වර්ෂන් නේද...
  19. c2r

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    හිනා වෙලා කදුලුත් ආවා බන් මේක කියවල...:lol::lol::lol:
  20. c2r

    Euro Truck Simulator 2

    අඩෝ මටත් ගෑනියෙක් ගන්න ලින්ක් එක දීපන්කො... අද කියහන්කෝ මේක දැක්කේ...

    No contents