1. c2r

    VAT 69 අවශ්‍යයි

    1L da.... price keeyada...???
  2. c2r

    වික්ටෝරියා_ජලාශයේ

    මම කැම්පස් එකේ ප්රෝජෙච්ට් එකකට කරපු documentary එකක්... එදා නම් අවසර එහෙම අරගෙන ඇතුලට ගියා dam එකේ... 2faRpmaCZN0
  3. c2r

    පාටියකට බෝතල් අඩි ඕන...

    Uba mata guli tikak set karala diyanko....
  4. c2r

    පාටියකට බෝතල් අඩි ඕන...

    Thanks machnla bump walata....
  5. c2r

    පාටියකට බෝතල් අඩි ඕන...

    10k wadiy bn... 5k thamai uparima...
  6. c2r

    පාටියකට බෝතල් අඩි ඕන...

    Bothale pitin balala aduna ganna barida bn....????
  7. c2r

    පාටියකට බෝතල් අඩි ඕන...

    පාටියකට බෝතල් අඩි ඕන... මචන්ලා මට ලොකු උදව්වක් ඕන... අපේ පොඩි පාර්ටියක් තියනව... ඒකට VAT 69 බෝතල් 5 ක් ගන්න ඕන... කස්ටම් එකේ වැඩ කරන කව්රු හරි ඉන්නවද අඩුවට බඩු සෙට් කර ගන්න පුළුවන්??? පුළුවන් නම් කරලා දියන්...ලොකු උදව්වක්....
  8. c2r

    Mechatronics Technology

    Uva wellassa university eke tiyanawa bn....
  9. c2r

    Sinharaja Forest Reserve

    මේක බලලා අයිඩියා එකක් ගනින්... ෆොටෝ නම් පෙන්නේ නෑ.... මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් අහපන්... http://www.elakiri.com/forum/showthread.php?p=13655824#post13655824
  10. c2r

    vat 69 & Smirnoff

    ගණන් කීයද බන්...
  11. c2r

    Microsoft Lumia 640 4G

    jaya wewaa....aluth phone aawama update karapan...
  12. c2r

    සිංහලේ Podda

    හිතන්න දෙයක් තියනවා... ස්ටිකර් ගහල බෑනේ උබට සිංහලයෙක් වෙන්න... බහුතරයකට ඕක තේරෙන්නේ නැති එක තමා අවුල...
  13. c2r

    බණ්ඩාරවෙල බලන්න තැන්

    උබල දෙමොදරින් නෙමේ බහින්න ඕන ඇල්ලෙන්... එතන ඉදං ලගයි දෙමොදරට වඩා... පාලම බලලා ටක් ගාල ආයෙත් අල්ලට ගියොත් අල්ලගන්න පුලුවන්... එත් උබල ඇල්ලෙන් බහින එකේ පුංචි සිරිපාදේ, රාවණා ඇල්ල එහෙමත් බලලා හවස ට්‍රෙන් එකක පලයල්ලා...
  14. c2r

    Euro Truck Simulator 2

    හරි ශෝක් හරි ශෝක්... මම අදයි දැක්කේ මේක... අපිට එක්සෑම් පටන් ගන්නවා සදුදා ඉදන්... අද මේක ඩවුන් කරාම හරිම ශෝක්... පට්ට පට්ට...
  15. c2r

    හොදම ගේම් එක...?

    අපෝ ඉහටත් උඩින්...:P:P
  16. c2r

    Euro Truck Simulator 2

    නැතුව... ට්‍රක් වැඩි වෙන්න වෙන්න ආදායම සරුයි... නිදාගෙන ඉදල නැගිටිද්දී අකවුන්ට් එක පිරිලා ඉතිරිලා තියෙයි...
  17. c2r

    හොදම ගේම් එක...?

    උබ මොනා හරි mod දාල ඇති... ඒකයි....
  18. c2r

    Bus

    බදුල්ල කොලබ සුපර් ලයින් බස් 2ක් යනවා බන්...එකක් සීටිබි අනික ප්රිවට් එකක්... දෙකේම සිට් බුක් කරන්න පුළුවන්... නැතුවත් පුළුවන්... බස් දෙක එන්න රෑ 11ට සීටිබි, 12ට ද කොහෙද ප්‍රයිවට් එක... සිට් බුක් කරන එක කෝකටත් හොදයි...තව පස්සර කොලබ එකකුත් යනවා... එක කොලබින් එන වෙලාව නම් දන්නේ නෑ... 900/= ප්‍රයිවට්...

    No contents