1. c2r

    අලිබබාගේ ප්‍රශ්නයක්...

    එල එල... වෙන කේස් මුකුත් නෑ නේද බන්...??? සලකලා ඇත්තේ... :rofl::rofl:
  2. c2r

    අලිබබාගේ ප්‍රශ්නයක්...

    අලිබබාගේ ප්‍රශ්නයක්... මචන්ලා,මගෙ යාලුවෙක් [ ඇත්තටම යාලුවෙක්ට හොදේ ] ගෙයක් හදන්න පටන් ගත්ත, පොර Alibaba site එකෙන් ceramic floor tile, සිවිලිමට අර සිවිලිම showroom වල තියනව වගෙ pvc panel, තව වහලයට අමනො sheet ගෙන්නන්න ට්‍රයි කරනවා, පොර alibaba එකෙ search කරල බලල, පොර හොයන ඔක්කොම ජාති...
  3. c2r

    ඌරු_මස්ස_සහ_හොල්මන්

    දවසකට ලංකාවේ ඌරු මස් අරගෙන කීදෙනෙක් එහා මෙහා යනවද...තව ඔය ෆාර්ම් වල මරණ මස් අරගෙන දුර පළාත් වලට යන ලොරි එහෙම...එතකොට පෝර්ක් සොසේජස් එහෙම අරන් යන ලොරි එහෙම...ඒවායේ අච්චර තොග පිටින් ඌරු මස් ගෙනියද්දි යකා ඇවිත් අර හෝටලෙන් ඌරු මස් චුට්ටම චුට්ටක් දාපු කොත්තුවටම කෙලියනේ හැබෑට...යක්කුන්ටත් මැනර්ස් නෑ...
  4. c2r

    ෆ්ලෑෂ් බැක් අලුත් සින්දුව | වනගතවෙන්න ලෑස&#353

    අවන්කවම වීඩියෝ එක තේරුනේ නෑ... අපරාදේ ඩේට ටික...
  5. c2r

    කෑම්පින්

    අඩෝ මම වැරදි එකාව කෝට් කරලා තියෙන්නේ...
  6. c2r

    සිංහරාජය-Travel Guide

    ඔව් ඒ පැත්තෙනුත් යන්න පුලවන්. එහෙත් හොදයි. මේ පැත්තේ ඉතින් ගයිඩ් ල එක්ක යනකොට කුරුමිනියෝ ඉදන් සර්පයෝ දක්වා මගදී දකින උන් කියල දෙනවා...
  7. c2r

    සිංහරාජය-Travel Guide

    ත්‍රෙඩ් එක පරණයි බන්
  8. c2r

    රත්නපුරේ සංචාරයට එනවා නම්

    උබ කොයිබද ද...????
  9. c2r

    දේශීය බඩු වලින් කොක්ටේල්

    බියර් එක්ක කලවන් ගහල කබ්බා සෙට් වෙයි ද බන්...???
  10. c2r

    රත්නපුරේ සංචාරයට එනවා නම්

    පට්ට බන්... :cool::cool: සිංහරාජේ ගැන මම ලියපු ත්රෙඅඩ් එකක් මේක... ෆොටෝස් නම් පෙන්නේ නෑ...:no::no: http://www.elakiri.com/forum/showthread.php?t=1497483
  11. c2r

    කෑම්පින්

    ඒ නකල්ස් නෙමේ බන්... හෝර්ටන් ප්ලේන්ස්.... ලෝකාන්තයට යන්න පුළුවන්...
  12. c2r

    Robotic competition වලට සහභාගී වී ඒ ගැන හොඳින් දන්න අය එන්න. (Sp

    මම පහුගිය අවුරුදු තුන ඇතුලත ලංකාවේ තිබුණු හැම රොබෝ කම්පෙටිෂන් එකටම සහබාගි වෙලා තියනවා බන්... මගේ අත්දැකීමෙන් නම් මම කියන්නේ ලකුණු දෙන ක්‍රයිටිරියා වල ඩිසයින් ඒකට නම් ලකුණු දුන්නේ නෑ එකකවත්...ඒ නිසා උබ කඩෙන් කෑලි ටික අරන් අමුණලා ගියත් එකයි තමන්ම හැදුවත් එකයි... ඕක තමයි උබේ ප්‍රශ්නෙට උත්තරේ... මේ...
  13. c2r

    PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

    එල එල... මැක් වලට හෙනම ආසයි බන්... මට හොද theme එකක් දියන්කෝ... එක එක ඒවා ට්‍රයි කරා... ගොඩක් ඒවා වල බග්ස් තියනව...
  14. c2r

    PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

    එහෙනම් දැනට පොඩ්ඩක් අදහස අත අරින්න වෙයි වගේ... මොකද මුළු හාර්ඩ් එකම දැනට ෆොර්මැට් කරන්න බෑ බන්... එක්ස්ටර්නල් හාර්ඩ් එකක් ගත්තම වැඩේ ට්‍රයි කරලා බලන්න ඕන...
  15. c2r

    PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

    මගේ ලැප් එකක් බ්‍රෝ තියෙන්නේ... මැක් දාල බලන්න ආසයි... මැක් වලින් විතරක්ම survive වෙන්න පුළුවන් වෙයිද....???
  16. c2r

    PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

    මට තේරෙන විදිහට මේ ක්‍රමේ හරිද කියපන්... මගේ C: & D: තියෙන්නේ... D: එකේ තමයි ඩේටා තියෙන්නේ...C: එකේ තමයි වින්ඩෝස් දාල තියෙන්නේ... මම c: එක ෆුල් ෆෝමැට් කරලා, ඒක පාර්ටිෂන් දෙකකට කඩනවා. ඊට පස්සේ එකකට මැක් ද, අනිකට ආයෙත් වින්ඩෝස් ද දානවා... මේ වැඩේ හරියනවද...?
  17. c2r

    PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

    මචං එතකොට මේ erase කරන කතාව මොකක්ද...??? ඒ කියන්නේ OS එක දාන පාටිෂන් එක ෆුල් ෆෝමැට් වෙනවා කියන එකද...???:shocked::shocked::shocked:
  18. c2r

    PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

    මචං මගේ windows 10 edu version එක තියෙන්නේ... ඒක dual boot වෙන්න දාගන්න පුලුවන්ද...??? පාටිෂන් දෙකයි තියෙන්නේ...එකක OS එක...අනිකේ තමයි අනන් මනං ඔක්කොම... ෆොර්මැට් කරන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද...???

    No contents