Inspiroy H950P
huion Inspiroy RTP-700
මම දැනට මේ දෙකම පාවිච්චි කරනවා .
950 එක ගත්තේ 2021 වගේ. අදටත් කිසිම අව්ලක් නැතුව වැඩ.
700 එක ගත්තේ ලඟදි.
මම හැබැයි උමට මේ දෙක රෙකමන්ඩ් කරන්නේ නැහැ. හේතුව ගණන් වැඩි .
මම පාවිචි කරන්නේ linux නිසා කම්පැටිබිලිට් ගොඩක් හොඳයි. එකයි මේ දෙකම...