1. xnfa

    ජානක වික්‍රමසිංහට බඩු වැඩිවෙලා.. 😁

    මාත් අහල තියනවා පොර වෙනම ලයින් එකක් මේන්ටේන් කරනවා කියල
  2. xnfa

    Lochana

    bump
  3. xnfa

    ශෙන් තරිඳු පොන්නයා Film බලන්නෙත් 720P වලින්.

    අඩු කුලේ කිව්වට පව් පිරෙන්නේ නැති එකෙක් .
  4. xnfa

    ජානක වික්‍රමසිංහට බඩු වැඩිවෙලා.. 😁

    ලංකාවේ අර්ටිස් ලගේ සින්දු විතරක් ඇහුව නම් හරි. සින්දු නැතුව වෙන මොනවා හරි කියන්න හරි කරන්න හරි ගියාම උන්ගේ ඇත්තම ගතිය පේනවා . අඩුම තරමේ ලයිව් වත් බලන්න හොඳනැහැ . මේ පේනවනේ. මු මොකක් හරි කෙස් එකක් දාගත්ත නේද රෝහණ වීරසිංහත් එක්ක. රොෂාන් කියන එකා මොන හේතුවක්ද මන්ද කවදාවත් මට නම් පෙන්නම බැරි...
  5. xnfa

    NTB 10 million fraud welada

    එක නිකන පොඩි වෙන ලයින් එකක යනවද කියලත් හිතෙනවා නේද ?
  6. xnfa

    මානසිකව බිංදුවටම වැටිලා ඉන්නේ...

    අම්මගේ රෙද්දටද පකෝ එහෙනම් උන් ගැන හිත හිත ඉන්නේ ?
  7. xnfa

    ⛔BREAKING⛔ ඉරානය ඩුබායි වෙත ප්‍රහාර එල්ල කරමින් නැවත යුද්ධයක් ආරම්භ කරයි! 😱

    මේ මගුල නම් ඉවර වෙන පාටක් නැ නේ වැදුනට දැනුනෙවත් නැහැ වගේනේ ------ Post added on 1777920357
  8. xnfa

    පොන්න තේ කොම්පැනිය..

    උන් පොන්න තේ කම්පනියක් වෙන්නේ ඇඩ් එක හින්ද නෙවෙයි. ඇඩ් එක ගහල එක ආපහු ගලොපු එක හින්ද .
  9. xnfa

    VAT වැඩිවේ!

    අයියෝ...... හැමීමීමී...නෙනවා
  10. xnfa

    බඩුවක් ගහන එක රිස්කිද බං

    බලපන් ඉතින් අහිංසක උන්ටමයි කෙලින්ඩ හදන්නේ! :baffled:
  11. xnfa

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එදා මෙදා තුර ඇසුනු පට්ටම Voice එක

    මගේ කනේ හැටිද බන් ? එහෙම ලොකු සින් එකක් නැහැනේ :confused:
  12. xnfa

    Kinky අසහන්‍යා 🤩

    . තාත්ත නැති වෙලාවට තාත්තගේ අකවුන්ට් එකෙන් ලොග් උනාට කමක් නෑ. කමෙන්ට් කරන්න යන්න එපා පුතේ. ------ Post added on 1777747477
  13. xnfa

    මේ කිනම් සුත්තක්ද මිතුරේ🥴🥴

    උඹ ඔය වැරදි දායක සබාවක් අවුස්සගන්න හදන්නේ. මුතුගලගේ දායක සබාව හොඳයි කියල හිතෙයි
  14. xnfa

    Macbook එක ගත්ත බන් රෙද්ද

    අඩෝ කොහෙන්ද ලිසිං එක දැම්මේ ?
  15. xnfa

    Hutch එකෙන් fiber දෙන්න යන්නෙ

    අනේ එපා කියපන්.
  16. xnfa

    Kinky අසහන්‍යා 🤩

    මොනවා උනත් කෙල්ල ගන්න්න ගානට උපරිම සාදරනයක් කරනව කරවුඩ් එකට. ❤️

    No contents