1. Inigo Montoya

    මොකද්ද මේ හීන්බෝවිටියා කුඩු සීන් එක.

    අපි පොඩි කාලේ බෝවිටියා ගෙඩි කනවා. කට රතු කරගන්න
  2. Inigo Montoya

    තලවතුගොඩ මාතර වෙනස ගෑස් එක පුපුරලා 3ක් මැරිලා

    ඒ ගෑස් ගඳ හදන රසායනික ද්‍රව්‍යය නේද?
  3. Inigo Montoya

    හිනිදුම ඉන්නෙ කවුද?

    ලස්සණයි, නාන්න තැන් තියෙනවා. ටිකක් රත්නපුරේ වගේ, හැබැයි ජනාකීර්ණ නැහැ.
  4. Inigo Montoya

    ඇමෙරිකාව පාස්කු පරීක්ෂණ ප්‍රතික්ෂේප කරයි

    ලංකාවේ කෙරෙන්නේ දේශපාලන මැදිහත්වීම් බව පෙන්වන්න.
  5. Inigo Montoya

    මොකක්ද ඒ වුනේ...🤔☹️

    පොඩි එකෙක් ඉන්න අම්මලාට හරියට නින්ද යන්නේ නැහැ. ඉතින් ඔහොම බයික් පදින්න දෙන්න හොඳ නැහැ.
  6. Inigo Montoya

    අට්ටාලයට හූ කියයි.. 😥

    පිස්සු පකෙක් , අවධාන ගණිකාවක්.
  7. Inigo Montoya

    සහෝදරවරුණේ PEO TV උදව්වක් ඕනේ

    මන් බැලුව බන්, ෆෙවරිට් චැනල් ලිස්ට් එක හදන්න. කහ පාට බටන් එක ඔබන්න ඕන. එතකොට දැන් තියෙන චැනල් එක ෆෙවරිට් ලිස්ට් එකට දාන්නද අහනවා. ඕන චැනල් එක සිලෙක්ට් කරන්නත් පුළුවන්. ඊට පස්සේ රතු බටන් එක ඔබල සේව් කරන්න. ටීවී එක ඔෆ් වෙනවා. ඊට පස්සේ ආපහු ඔන් කලාම ෆෙවරිට් චැනල් එක තමයි මෙනු එකේ ඉස්සෙල්ලම...
  8. Inigo Montoya

    සහෝදරවරුණේ PEO TV උදව්වක් ඕනේ

    ස්පෙෂල් බටන් තියෙනවා නේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්
  9. Inigo Montoya

    සරත් ෆොන්සේකා යුද්ධ කරපු හැටි.

    ඒ කාලේ කිව්වේ බුල්ස් අයි එක හරියට මැදට ආවේ නැහැ කියල කෝකියාට බැන්න කියල. වටලප්පන් කන්න ගිහින් මොකක්ද අවුලක් දාගත්තා. ධනුන තිලකරත්න සීන් එක මතක නේ, දැන් ඌ ගැන අහන්නත් නැහැ.
  10. Inigo Montoya

    ලක්ෂ 50කට හොදම වාහනේ..

    මේක සාමාන්‍ය මිලට වඩා ගණන් අඩුයි නේ? මරාලයක්ද දන්නේ නැහැ.
  11. Inigo Montoya

    12(1) සළේ ට වධ දීලා මොනා ද කරන්න යන්නේ ?

    දැනට තියෙන ආරංචි අනුව සාක්‍ෂි හය්ය මදි, නඩුව දැම්මා වග නෙවේ තියෙන සාක්‍ෂි ඔප්පු කරන්නත් ඕන. ඔතනදි තමයි ආණ්ඩුව හිර වෙන්නේ. නඩුව දැම්මාම ජවිපෙ සම්බන්ධයත් එළියට එනවා. එක ආණ්ඩුවට අවාසි වෙනවා. මොකද සලේ ගාව ඔය සම්බන්ධයෙන් වැඩිමනත් කරුණු ඇති.
  12. Inigo Montoya

    Compare

    ඒ වුනාට ස්කූටර් බයික් වගේද ක්ලච් බයික් එක? ආතල් දෙකක් නේ බන්. පෙට්රෝල් ස්කූටර් එකයි ඊ ස්කූටර් එකයි සංසන්දනය කරා නම් හරි.
  13. Inigo Montoya

    අපි දැන් පීසා එකට රෙමු !

    ඔවු බන් කණත් රිදෙනවා. මටත් කියවෙන්නේ එහෙම තමා බන්, කොච්චර ට්‍රයි කලත් ස් ශබ්දය ගන්න බෑ. ------ Post added on 1780983785
  14. Inigo Montoya

    මාලිමාව මිනිස්සු වෙනස් කරපු හැටි!

    යකෝ අවුරුද්දක් ගියෙත් නෑ නේ. අවුරුදු 5 සම්පූර්ණ කලහම මෙකි උස්සන්න ක්රෙන් එකක් ඕන වෙයි.
  15. Inigo Montoya

    සලේ ගේ අම්මා කතෝලිකයෙක් 😲

    ඉතින් හොඳයි නේ බන්, සර්වප්‍රකාරයෙන්ම ශ්‍රී ලාංකික පවුලක්. එහෙම තව තව හැදෙන්න ඕන.
  16. Inigo Montoya

    uber moto මට හරියන්නෙ නෑ නේ

    හිතපන් ලස්සන කෙල්ලෝ ආවම, උඹට ආස හිතෙයි.
  17. Inigo Montoya

    අපි මෙහෙම ගිහින් පොටෝ ගැහුවොත්.. හුක් බුක් ගාල අහගෙන ගුටිකන්න වෙයිද ගුපියනේ ?? නැත්නම් නුවර අහස යට මෙහෙමද ??

    ෆොටෝ එකක් ගන්නවා කිව්වම ගෑණු කැමතියි බන්. එත් ෆෝන් එකෙන් ගන්න යන්න එපා. නැවු ගුටි ලැබෙයි.

    No contents