10,000කට අඩුවෙන් පුළුවන් බන්, ඔය තයිරොක්සීන් වගේ ටෙස්ට් ටිකක් මිලය්. එත් ඒවා කරපන් මොකද ලෙඩක් තිබ්බොත් අහුවේවි නෙ. ඉස්සෙල්ල ඩොකෙක් හම්බ වෙලා කියපන් ඔය අවුල් ටික. එතකොට ටෙස්ට් ලියල දෙනවා. ඔය මා දුන්නු බෙහෙතත් ලියල දුන්න. ටෙස්ට් නෝමල්. ඩොක්ට කියුව තව මාස කීපයක් බෙහෙත බොමු කියල. සයිකයට්‍රිස්ට්...