1. Inigo Montoya

    ක්‍රිස්තියාන් පල්ලියෙන් රනවිරුවන්ට උපහාර

    හිට්ලර් වෙනුවෙනුත් ප්රේ කරපං
  2. Inigo Montoya

    ක්‍රිස්තියාන් පල්ලියෙන් රනවිරුවන්ට උපහාර

    ලංකාව රන් කරන්නේ ඔය වගේ පොඩි කල්ලියක්. ඕක ඉතින් වල ජෙප්පොන්ට තේරෙන්නේ නැහැ.
  3. Inigo Montoya

    වහලෙට උළු

    රෝමන් උළු ලස්සනයි. නීට් එකට හදන්න පුළුවන්. එත් උළු වහල බරයි බන්. ලී ගොඩක් ඕන වහලේ හදන්න. වහලේ හදල සිමෙන්ති දාල බඳින්නත් ඕන. නැත්නම් ලීක් වෙනවා. රිලවු වඳුරෝ ඉන්නවා නම් එපා කරපු වැඩක් තමයි නිතර උළු බිඳෙනවා. ලීක් වුනාම වහලේ දිරල හදන්න සැහෙන වියදන් යනවා. එත් ඉතින් මේක තමයි සෞඛ්‍යාරක්ෂිත වහල. කූල්...
  4. Inigo Montoya

    Street Kings බලලා තියෙන්නෙ කවුද? 4වෙනි පාරට දැන් බලන්න ගත්තා.

    මන් මේක බලල තියෙනවා. සෑම් නීල් ඉන්න එක නේද? මිනි බ්ලැක් හෝල් එකක් හදල එකෙන් මොකක්ද ජිල්මාට් එකක් කරලා යානයේ වේගය උපදවාගන්නේ. එත් එක නිසා වෙනත් මාන වල ලෝක සඳහා දොරටු විවෘත් වෙනවා. කතාවේ කියන්නේ ඒවා අපායේ දොරටු කියල.
  5. Inigo Montoya

    Gastritis thiyana un redda

    උඹ ස්ට්‍රෙස් වෙලා නම් ඉන්නේ ඕක වැඩි වෙනවා බන්, කන දේවල් ගැන ලොකුවට වද වෙන්න එපා. එතකොටත් හිතට වදයක් ස්ට්‍රෙස් නේ. මිරිස් ගම්මිරිස් අඩුවෙන් සැර රස අඩුවෙන් ඕන දෙයක් කාපන්. ස්ට්‍රෙස් එක අඩු කරගන්න බලන්න. බෙහෙත් අරන් කාලයක් තිස්සේත් සනීප වෙන්නේ නැත්නම් එන්ඩෝස්කොපික් ටෙස්ට් එකක් කරලා බලන්න වෙයි...
  6. Inigo Montoya

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    ඕවර් යන්න එපා බන්, මන් ආස නැහැ රණ්ඩු කරන්න.
  7. Inigo Montoya

    Gay or Straight

    කොල්ලෝ හැම එකාම එහෙමයි බන්, උන් අනිත් උන්ට ගේ උන් කියනවා.
  8. Inigo Montoya

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    මොළේ චෙක් කරගනින් බන්, මේ වගේ ගොන් විකාර වලට මාව ටැග් කරන්න එපා.
  9. Inigo Montoya

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    1.ඔයාට තියන අධ්‍යාපන සුදුසුකම් මොනවද? -o/l -A/L bio 2.රැකියාව/ව්‍යාපාරය මොකද්ද? වගා වැඩ 3.රැකියාවට ගියේ කොහොමද? -වෙනත් 4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද? ඔවු 5.සැලරි එක/ආදායම කොහොමද? 4‍.රැකියාව/ව්‍යාපාරය ගැන ත්ෘප්තිමත්ද? ඔවු 5.සැලරි එක/ආදායම කොහොමද? මාසෙන් මාසෙට වෙනස් වෙන...
  10. Inigo Montoya

    යුරෙනිගෙ ගල් තෙල් ගෑම

    ගල ලස්සණයි, එත් මට ඇහැ ගියේ අර පරණ කැසට් එකට.
  11. Inigo Montoya

    බුද්ධාගම ලංකාවෙන් අතු ගෑවිලා යයිද ? 🤔

    සිල්වත් හාමුදුරුවරු ඉන්නවා බන්, එත් දුසිල් මහණුන් ගේ ගෝසාව වැඩියි. අනික බුදුන්වහන්සේ වැඩ සිටි සමයේත් ගොසාකාරී දුසිල් මහණුන් හිටිය. දායකයෝ රවටන් සැප වින්ද. අපි දැනගන්න ඕන සිල්වත් හාමුදුරුවරු සොයන්න, අනුග්‍රහ කරන්න. දුස්සීලයෝ හිටියා කියල බුදුසසුනට නිග්‍රහ කරන්න එපා.
  12. Inigo Montoya

    බුද්ධාගම ලංකාවෙන් අතු ගෑවිලා යයිද ? 🤔

    අපේ පන්සලේ හාමුදුරුවෝ, වෙසක් පින්කම් වලට සතයක් ඉල්ලුවේ නැහැ, එත් ගමේ උන් පන්සල් වත්තේ තොරණක් හැදුව, තොරණේ වැඩ කලේ දහම් පාසලේ ළමයි, අපේ ගමේ චෛයිත්‍යය චූඩා මාණික්‍යය තිව්වේ මගේ තාත්තා, කෝටිපතියෙක් නෙවේ. වාහනයක්වත් ගත්තේ නැති විධායක ශ්‍රේණියේ රජයේ නිලධාරියෙක්. මෙතන මන් දන්නා නායක හාමුදුරුවරු දෙනමක්...
  13. Inigo Montoya

    සලේ බෞද්ධද ?

    උඹ වෙනුවෙන් කී දෙනෙක් ඒවිද? උඹේ පවුලේ උන්වත් ඒවිද?
  14. Inigo Montoya

    එක දිගට ලයිට් කපනවා

    මෙහෙත් එහෙමයි,
  15. Inigo Montoya

    ජනපති PTA අහෝසි කිරීමට සැරසේ ?

    ඌට මේවා පේන්නේ නැහැ.
  16. Inigo Montoya

    ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි

    හා දැන් උඹ එළි බැහැල නේ, සති දෙකයි මිනිස්සුන්ට ඕක අමතක වෙනවා, එතකොට තව මොකක් හරි උස්සගෙන වරෙන්
  17. Inigo Montoya

    ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි

    මොනවද බන් සාක්‍ෂි ? අසාද් මවුලානා උතුමාණන්වහන්සේගේ භාශිතයද?
  18. Inigo Montoya

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    විමර්ශන? මන් ආස නැහැ පූජකතුමන්ට අපහාස කරන්න, එත් ඔය වළන් ෂානි ඇතුළු හැත්ත කරන්නේ විමර්ශන නොමග යැවීමක්. පූජකතුමන් නොමග යැවීමක්.

    No contents