1. Inigo Montoya

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    උන් නඩු තීන්දුව දීලත් ඉවරයි, උන්ට තේරෙන්නේ නැහැ මේ ඔක්කොම සාක්ෂි යොමු වෙන්නේ අසාද් මවුලානාට කියල.
  2. Inigo Montoya

    Kankung & Beef kanna asawak awa

    මේක ස්කර්වියාගේ රෙසිපියක්ද බන්? කන්කුන් තම්බපු කඩල එක්ක කාපන්, කන්කුන් අයිස් වතුරේ තියල, වතුර බෙරලා අරන් රත් වුනු තෙල් එකකට දාල තෙම්පරාදු කරලා, එකට ඉඟුරු සුදු ළූණු රට ළූණු බැදලා කවලම් කරපන්. දෙහි ඉස්ම ටිකකුත් දාපන්.
  3. Inigo Montoya

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    කොමියුනිස්ට් ආණ්ඩු ගැන මන් ඕනෑවටත් වඩා කියවල තියෙනවා, මුන් යන දිශාව ගැන මට වැටහීමක් තියෙනවා.
  4. Inigo Montoya

    ඔයාට බල්ලෙක් ඉන්නවද

    අපි ඉතින් බළල් ගැන්සිය
  5. Inigo Montoya

    I have been tracked

    එයා ටැග් එකට කරන්ට් එක ඕන නැහැ.
  6. Inigo Montoya

    I have been tracked

    gps ඕන නැහැ, ඇපල් එයා ටැග් ට්‍රැකර් එකක් වෙන්නත් පුළුවන්. අහුමුලුවල බලපන් අලවල ඇති. සීට් එක යට එහෙම ඇත්තේ.
  7. Inigo Montoya

    අත්භූත කතාවක් 💥👻👻

    මගේ ආත්තම්මාත් ඒ වගේ, ආත්තම්මා කිව්වේ මුවන්තිස්ස කුමාරයාගේ කතා. සීයාට නිවන්සුව පතමි!
  8. Inigo Montoya

    අත්භූත කතාවක් 💥👻👻

    සීයා තමයි සුපර්නැචුරල් කතා ලිව්වේ නේද?
  9. Inigo Montoya

    බාස්ලගේ තියෙන ගෑස් උත්තෝ.

    නියම අදහස, ඊළඟ සැරේ මේක කරන්න ඕන.
  10. Inigo Montoya

    සලේ බෞද්ධද ?

    ඉන්දියාවේ නම් බබා හුකුං නැහැ, ත්‍රස්තවාදීන්ගේ දේපළ විනාශ කරලා දානවා. එත් මේ රටේ මිනීමරු පුත්තු තාත්තාට දේපළ ලියල දීල අපයට යනවා, උන්ගේ අප්පා සැපෙන් ඉන්නවා.
  11. Inigo Montoya

    සලේ බෞද්ධද ?

    උඹ සර්ච කරලා බලපන්, සලේ ගැන කතා කරපු හැම සැරයකම මම ඇවිල්ල කමෙන්ට් කරලා තියෙනවා. දැන් එක පාර වැඩියෙන් පොස්ට් දාල වගේ පෙන්නේ උඹල නේ ඒවා උස්සල කතා කරන්නේ. ඉතින් රටට සේවයක් කරපු මනුස්සයෙක්ට කලගුණදන්නා සිංහලයෙක් විදියට මට පුළුවන් දේ කරනවා.
  12. Inigo Montoya

    සලේ බෞද්ධද ?

    ඉතින් ලපයා බෞද්ධද? මන් දැක්ක ඌ ඉෆ්තාර් වලට යනවා, උතුරේ අවුරුදු උත්සව වලට යනවා. එතකොට එක අවුල් නැද්ද? සලේ කියන්නේ ශ්‍රීලාංකික හමුදා නිලධාරියෙක්, ජනවර්ගය මැලේ, ආගම ඉස්ලාම්. විවාහ වෙලා ඉන්නේ බෞද්ධ කාන්තාවක්. එතකොට උඹලට රිදුන නෙ.
  13. Inigo Montoya

    තමන්ගෙ පලවෙනි වාහනේ අමාරුවෙන් ගන්න හිතන් ඉන්න මද්‍යමපාන්තික සින්හලුන්ට.....

    ඔය මයික්‍රෝ එකට පාට්ස් තියේද? මෙහෙ තියෙනවා, හෙන තඩි කාර් එකක්. ප්රීමියෝ එකටත් වැඩිය ලොකුයි මන් හිතන්නේ.
  14. Inigo Montoya

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    ඔය ට්වීට් එකෙන් ඌ කලේ මොක් කිරීමක්, උඹ අපිට කරපු දේට අපි පලිය ගත්තේ මෙහෙම කිව්වා වගේ.
  15. Inigo Montoya

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    වෙන ජෙප්පෙක් එවපන් මේකට, උඹ නානවා.
  16. Inigo Montoya

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    හමුදා සේවය ගැන උඹ උකුණු පුකක් දන්නේ නැහැ, උසස් තනතුරුවල ඉන්න නිලධාරීන් ඊළඟ උසස්වීම උපයා ගත්තේ නැත්නම් කොයි තරම් දක්ෂයෙක් වුනත් විශ්‍රාම යන්න වෙනවා. ඕක වෙනස් කරන්න බැරි හමුදා නීතියක්.
  17. Inigo Montoya

    ඊබ්‍රාහිම් එලියේ සලේ ඇතුලේ

    උඹලට අමතකද ඔය පරීක්ෂණ කරන නිලධාරීන් මේ ආණ්ඩුව දිනවන්න සංගමයක් පිහිටුවාගෙන ඡන්ද කළා, ඡන්දයෙන් පස්සේ දේශපාලන පත්වීම් අරගෙන දැන් පරීක්ෂණ කරනවා. ඔය වළන් පකයාට තමයි මේ රටේ පොලිස් නිලධාරියෙක්ට එරෙහිව උසාවියෙන් වැඩිම අවවාද ගණනක් ලැබුණු නිලධාරියා, ඌ ෂර්ලොක් හෝම්ස් නෙවේ. බොරු සාක්ෂි හදලා අහු වෙච්ච ජරා...
  18. Inigo Montoya

    Thewni Thinara

    මොනවද බන් අර ලේබල් එකේ තේරුම? ඩිසයිනර් ඩ්‍රෙස් එකක් කියලද එකී කියන්නේ?

    No contents