මට මතක විදියට ගිරය කතාවත් මේ වගේ හබියෙක් ගැන. හැබැයි එකී නම් මීට වඩා මෙන්ටල් කෙස් එකක් තිබුන. වයිෆ්ල බලෙන් හෝ අනියමින් කොන්ට්‍රෝල් කරන්න යන්න එපා. උන්ටත් ආසාවල් තියෙනවා නිදහස ඕන. මේකේ ලවු එක ඇපයට තියාගෙන මානසික හිරකාරයෙක් කරගෙන ඉඳපු එකෙක් ගැන. ඔහොම දෙමවුපියොත් ඉන්නවා. වැඩිහිටි දරුවන්ට බලපෑම්...