ඩවුන් සින්ද්රොම් ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියල දැනගත්ත කපල් එකක් ඒ ළමයා ගබ්සා කරලා කියන්නෙ. එහෙම වෙලාවක උඹල මොකක්ද ගන්න ඩිසිෂන් එක කියල OP අහනව.
මාත් අකමැත්තෙන් නමුත් අයින් කරනවා. හේතුව දුක් විඳින්න වෙන්නේ අපිට විතරක් නෙවේ, පොඩි එකාටත්. එක පවු නැහැ බුදුදහම අනුව. ගන්ධබ්භයා ඇතුළු වුනාට තනියම ජීවත්...