මත්තල හුත්තලා
රටේ මුදල් ගිල්ල, මත්තල ගුවන්තොට
මත්තල ගුවන් තොටුපළට යන මාර්ගයේය. මේ මාර්ගයේ කිසිදු වාහනයක් නැත. මඟදී අප සමග කතාකළ උඩ මත්තල ප‍්‍රදේශවාසියෙකු කීවේ ගුවන් තොටුපළට නිවාඩු දිනවල හැන්දෑවේ විනෝද චාරිකා යන ශ‍්‍රී ලාංකිකයන් පැමිණියත් සාමාන්‍යයෙන් ගුවන් ගමන් වෙනුවෙන්...