1. anton_malli

    රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක්

    අයුධ විකුණන එකයි, බෙහෙත් විකුණන එකයි එක වගේම මාෆියා තමයි
  2. anton_malli

    රනිල්ගේ_ඔක්ස්ෆර්ඩ්_කතාව

    ඒ මිනිහගේ හැටි. ඌට ඕනා විදියට ඉන්නේ. කැමරා අටවන් ඉන්න නිසා හරියට ඉන්න ඕනි කියලා එකක් නෑ :P
  3. anton_malli

    60 කට වඩා පඩි ගන්න උන්

    60 කිවේ ලක්ෂ හැටද? නැත්තං 60,000 දාහද? හැට දාහට වැඩි පඩි ගන්න අය නං ඕනි තරං ඇති. ලක්ෂ හැටට වැඩිය පඩි ගන්නා අයත් කීප දෙනෙක් ඇති ලංකාවේ.(මම කියන්නේ බිස්නස් වලින් ලාභෙ හොයන අය නෙමේ, මොකක් හරි කොම්පැනි එකක වැඩ කරලා පඩියක් ගන්න අය.) කිෂූ ගෝමස්ගේ සැලරිඑක නං ඇති හොද ගානක.
  4. anton_malli

    කූබීයෝ 2 ලගදිම

    තැන්කු. යූට්යුබ් එකේ දැම්මම බලන්න ඕනි. කිරියේම ත්‍රෙඩ් එකකුත් ඕපන් කරපන් උබ දිනපතා කතාව අප්ඩේට් කරලා.
  5. anton_malli

    Rep 15+ දෙනවා අද ඉඳන්

    You have given out too much Reputation in the last 24 hours, try again later.
  6. anton_malli

    රනිල්ගේ_ඔක්ස්ෆර්ඩ්_කතාව

    සම්පුර්ණ කතාවේ සටහන මේ ලින්ක් එකේ තියෙනවා.
  7. anton_malli

    අත් වැඩ (.)(.)

    මේකේ තව ෆොටෝස් නැද්ද දෙයියෝ
  8. anton_malli

    චීනාගේ_බොරු_හඳ

    කොහොම වුණත් මෙවැනි සඳකින් නිශාචර සතුන් අවුල් සහගත තත්වයකට පත්වනු ඇති බවට මත පළවේ. එමෙන්ම සොබා දහම තුළ ක්‍රියාත්මක නිශා චක්‍රය බිඳ හෙලන්නටත් මෙවැනි සඳක් හේතුවනු ඇත.
  9. anton_malli

    අලුත් ඒවා

    සිලිකන් බුබ්ස්?
  10. anton_malli

    චීනාගේ_බොරු_හඳ

    ආලෝකය පරාවර්තනය වෙන කන්නාඩි වගේ දෙයකින්ද දන්නේ නෑ. බලපන්කො ලෝකේ තාක්‍ෂණය ඉහල යන විදිය. අපේ ගොබ්බයො තමයි තාම බකන්නිලන් ඉන්නේ කේන්දර බල බල
  11. anton_malli

    ප්‍රෙෂර් කුකර්

    ඉන්දියන් එකක්.
  12. anton_malli

    රනිල්ගේ_ඔක්ස්ෆර්ඩ්_කතාව

    රනිල්ගේ_ඔක්ස්ෆර්ඩ්_කතාව රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් යූනියන් එකේ කරපු කතාව සහ, ප්‍රශ්න වලට පිළිතුරු දුන් විදිය. වීඩියෝව පහලින් gOgw0k_cbDk
  13. anton_malli

    FORD LASER TX3s 1989 Model

    මේ ඇඩ් එක බලපන්කො. ලක්ෂ 5.5 යි ලු. https://ikman.lk/en/ad/ford-laser-1989-for-sale-anuradhapura
  14. anton_malli

    ප්‍රෙෂර් කුකර්

    මම නං පාවිච්චි කරන්නේ prestige ප්‍රෙෂර් කුකර් එකක්. දැන් අවුරුදු 15 ක් විතර කෑම හදන්න ගන්නවා. මොකුත් අවුලක් නෑ.
  15. anton_malli

    FORD LASER TX3s 1989 Model

    බුම්ප් තමයි. ඕක කියක් වෙනවද බං දැන්?
  16. anton_malli

    චීනාගේ_බොරු_හඳ

    සුප්‍රීම් සැට් එක ගැන උබ කියන්නේ. හඳට යැව්ව එකක් කිව්ව නිසා මට නිච්චි නැති උනේ.
  17. anton_malli

    rep 20 wela

    castellain Sry.com Sachira123 RottenCOLT Rummy678 KayBX ඔන්න උබලට රෙප් දුන්නා :love::love:

    No contents