උබ කියන්නේ ඇපල් බියර් ගැනද, නැත්තං අරක්කු ගැනද?
අරක්කු ගැන කියනවා නං කියන්න තියෙන්නේ අරක්කු බොනවා නං නියම අරක්කු බීපන්. නිකං කෙමිකල් දාපු එව්වා බොන්න එපා. ඒ කියන්නේ ගල් අරක්කු බීපන්. අයිස් කැටයක් දාලා, අරක්කු ටිකක් දාලා, කුල් සෝඩා ටිකක් දාලා බීපං.
බියර් ගැන කියනවා නං කියන්න තියෙන්නේ...