19 වැනි විවස්ථාව සංශෝධනය යටතේ බං මේ නිතිය තියෙන්නේ. ඒ කියන්නේ වර්තමාන පනත අනුව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය පැවරීලා තියෙන්නේ විෂයභාර ඇමැතිවරයාගේ නිර්දේශ මත මහා භාණ්ඩාගාර ලේකම්වරයාට. 19 වැනි සංශෝධනය යටතේ ඊළගට පත්වෙන ජනාධිපතිට ඇමතිධුර තියාගන්නත් බැරි නිසා එයාට බලයක් නෑ මේක කරන්න...