1. Kassaboo

    🛑 දවල පත්‍රිකාව ලංකාවට කෙලවන්න හැදුවද ?

    පරන වැසියෝ ඉන්නවනන් මේ කතාව මොකක්ද ? රාගම වෛද්‍ය පීටය privatize කරන එකට විරුද්ද වීමද භීශනයේ ආරම්භය.
  2. Kassaboo

    අරගලයට කලින් රනිල් කරපු දෙයක් නැද්ද ?

    බටලන්ද හා සාම ගිවිසුම් ගැන දන්න අය කියන්න බලන්න විස්තරේ.. රනිල් කාලක්න්නියෙක් ද ? System එකක් හදපු politician කෙනෙක් ද ? ------ Post added on 1727107042
  3. Kassaboo

    මහමැතිවරණයේදී මාලිමාවට කතිරය ගහනවා..

    මම දේශපාලනිකව වාමාංශික මතයට විරුද්දයි.. ඒත් මේ සැරේ මාලිමවට general election දී චන්දේ දෙනවා.. සජිත් හෝ වෙන මගුලෙක් අග්මැති වෙලා 2015 ආන්ඩුවට හතක් වුනොත් කන්න බොන්න්ද්ත් නෑ. 2029 නාමල හරි ඩිලිප් හරි එන්න පුලුවන්. මාලිමාවට සුභ..
  4. Kassaboo

    සහෝදරයා ඔය ගැම්මටම general election කරේ නැත්තන්..

    කොහොමත් මූ මේකට ගමක් ගමක් ගානේ යන්න වෙනවා.. සජියා අගමැති වෙලා මුට english translate කරද්දී තියෙන ආතල් එක කොහොමද ?? 😅
  5. Kassaboo

    අරඹමු නව පුනුරුදයක්...

    විපක්ශයේ සුභ පැතුම්...
  6. Kassaboo

    Facebook දේශපාලන්‍යයෝ චන්දේ දෙන්න යන්නත් කම්මැලී... 😅🧭

    මම නෙවේ කියන්නේ චින්තා.. ඇත්තද මන්දා.. හෙට උදේ වෙද්දී බලමු ඉතිං..
  7. Kassaboo

    උතුර නැගෙනහිර කාටද ඌ ජනාදිපති..

    සහෝදරවරු දකුනේ මාර lead එකක් නොතියන බැව්. උතුර දිනන්නා පුටුව දිනයි...
  8. Kassaboo

    අනුරට රනිල්ගෙන් තෑග්ගක්..

    හොදට කරගෙන පලයන්.. නැත්තන් පුක දීපු උන් පවු..
  9. Kassaboo

    හැම තැනම මහා බුද්දිමතුන්..

    අදත් හම්බුනා බුද්දිමතෙක්...
  10. Kassaboo

    චන්දෙට කලින් අන්තිම tread එක .. 🛢️🧭☎️

    දෙවෙනි මනාපෙන් රනිල් දිනනවා.. දකුන akd lead කරාට බස්නාහිර එච්චර බෑ.. උතුර,නැගෙනහිර, උතුරු මැද අනිවා සීයා දිනනවා.. වයඹ සජිත්ට යයි..
  11. Kassaboo

    උබලට අනුව accurate ම predicted result එක..

    I think this has a chance ..
  12. Kassaboo

    බෝපගේ...

    මුන් set එකට බැරි උනා මාලිමාවෙ core communist set එක කඩා ගන්න. මන් හිතුවේ මුන් මාලිවාවට support කියලා. දැන් කීප තැනකම gema ඉල්ලූවා npp එකෙන්.
  13. Kassaboo

    Ashen & ranil interview ..❤️🔥

    අර beer එකක් ගගහා set වෙන්න අහපු එකා පව් හැබැයි..
  14. Kassaboo

    රනිල් vs සජිත්..

    මේ වෙද්දි අනුර එක වෙලා ඉවරයි ඒත් 50% නෑ.. මට හිතෙන විදිහට රනිල් සජිතව අල්ලලා ඉවරයි. දැන් සජියයි නාමලුයි බය්යොන්ගේ දෙවෙනි මනාපෙ සජියට ගහන්න set කරනවා. අර මල් irajayath කිව්ව scene එක. හිරු එකෙනුත් නාමල්ට sup එක දෙනවා.. බලමු ඉතිං..
  15. Kassaboo

    මහින්දගේ interview එක..

    මේකෙන් පස්සේ නාමල්ට ජන්ද ටිකක් වැඩි වෙයි වගේ.. අන්තිම වෙලේ පොහොට්ටුකාරයෝ ටික චූන් කරන ගමන් ඉන්නේ iraj ඇතුලු බයි කැල..
  16. Kassaboo

    රනිල්ට හාදුවක් ..😘

    කට්ටියම රනිල්ට වයස හින්දා කෙනෙහිලිකම් කරනවා කියල හිතිලා තිබ්බේ .. මේවා දැක්කම ඒක ඔප්පු උනා..
  17. Kassaboo

    Jacob sirrr .. ❤️

    මෙයාගේ ගෝලයෝ ඉන්නවද ? මේ වෙලාවෙ පුලුවන් ශ්‍රී ලංකා නියෝජනයක්.. Pussa ත් class වල රනිල්ට support ලූ හැබැයි පොර එලියේ මීක් නෑ.. මේ වෙලාවෙ වෙන උන්ට දෙස් දිදී ඉන්න එවුන්ට පෙන්නම එලියට ආවට එකෙන්ම respect කබ්බා.. ❤️🔥
  18. Kassaboo

    එලකිරියේ අතීතය..

    කිරියේ අතීතය ගැන එහෙන් මෙහෙන් කියවලා තිබ්බට හරි හමන් විස්තරයක් දන්නේ නෑ. Persanally ලංකාවේ mix ම community එකක් ඉන්නේ මෙතන. හැම හුට්ටෙම එවුන් ඉන්න තැනක්. කිරියේ ඉස්සර සහ නිමැවුම් කරුවන් ගැන සදහනක් ලියවිල්ලක් ලියන්න .. දැනුවත් වෙන්න..
  19. Kassaboo

    රනිල්ගෙන් ඉගෙන ගනින්..

    එකෙක් කරන්නන් වාලේ අවුරුදු දෙකහමාරක් බෙර ගගහා රැලි හැදුවට අනිකා සුහුරු පංති කාමර දිදී දැගලුවට දෙයක් කරන්න කල්පනා කරලා කරන්න තියෙන නියම වේලාවෙ කරන හැටි. බලපන් ගානට රැල්ල හැදිලා එන හැටි. 50% නැතත් දෙවෙනි මනාපෙන් ලොක්කා කොහොමත් ගොඩ...

    No contents