Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කෘතිම රැලි වලින් චන්ද දිනලා නෑ
108ක් මතුරන්න ඕන තව මදි
nul
Post #3
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
ජනාධිපති උපදේශක දැනටමත් පරාජය පිලි අරන්.😂
අනිවාර්යයෙන්ම බං අනිවාර්යයෙන්ම. ඒක නිකං හරියට සමහරුන්ට පරණ එකව්න්ට් අතෑරලා අලුත් ඒව අටවගන්න උනා වගේ එකක්ද??
nul
Post #8
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
ජනාධිපති උපදේශක දැනටමත් පරාජය පිලි අරන්.😂
ඒ උනාට අර ජෙප්පොන්ගෙ රැස්වීම් වලට මිනිස්සු නෑ කියල මේකෙ ත්‍රෙඩ්එකක් දාලම කියල තිබ්බ. ටාරක පුක් අයිය ඊටපස්සෙ පුටු ඇතින් තියල ස්ටේජ් එක උඩ ඉඳන් පොටෝ ගහල සෙනග වැඩියි වගේ පෙන්නන හැටිගැනත් හොඳ විස්තරයක් කරල තිබ්බ. මේක ශිරාල් බීපු වෙලාවක ඩෝප් මරගාතෙ ලියන්න ඇත්තෙ.
nul
Post #3
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
ජයගමු සී ලංකා - ජොලි සීයාගේ VFS ගෝලීය වීසා ගනුදෙනුව ගැන කරුණූ 08ක්
පල පල ජෙප්ප යන්න මේවගේ දෙයක් වෙලා නම් කිරියෙ ස්වාධීන මතධාරීන් මේ වෙනකොට හොඳ හෑල්ලක් ලියල. විශේෂයෙන්ම අපේ අලිජේමිස් අයිය එහෙම. (එයා හැබැයි පොඩ්ඩක් කාන්තා සංගමේ පැත්තෙ බිසී වෙලා ඉන්නෙ)
nul
Post #9
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
ඉරිදා රෑ ග්‍රැන්🔔 එකේ තියන් කිරි ගොන්නු දෙන්නෙක් එකට ගස්සන්න පොලිටික්කෙක්ට වියදම් කරපු බිස්නස් බුවා 🤣 #Vඤාවි #රැංජිමා
ඉන්දරජිත් de ගොපල්ලා
nul
Post #5
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
අපිද බං පලි??
අපරාදෙ ඕකෙන් උනේ මුත්තවත් එකතුකරගෙන ප්‍රභාකරන් මහත්තයා එක්ක අල්ලංසෙල්ලම් කරන්න තිබ්බ චාන්ස් එක නැති වුන එක 😭😭
nul
Post #2
Aug 26, 2024
Forum:
ElaKiri Jokes
සතියේ ටොක්ක
ඇත්ත ඇත්ත ඕක වෙන හින්ද රනිල්ට ඡන්දෙ දෙන්න තීරණය කරා. ස්කයිප් තාක්ෂණය හරහා මේ ගැන ගෙදර අයවත් දැනුවත් කරල එයාලගෙ ඡන්දෙත් රනිල්ටම දාන්න කියන්නම්.
nul
Post #5
Aug 26, 2024
Forum:
ElaKiri Talk!
අලුත් ජෙප්පොන්ට නොතේරෙන දේ
අනිව මචං මහබැංකුව කඩල පැනල යන්න බැරි රටකින් වැඩක් තියෙනවද නේද?
nul
Post #14
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
සබඳ අපි කුදු නොවෙමු..
මේ අනුරගෙ උපදේශක කෙනෙක් නේද 🙏
nul
Post #4
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
අලුත් ජෙප්පොන්ට නොතේරෙන දේ
අනිව අනිව Park Chung Hee උනත් පිටසක්වලින් ආව නිසා හොඳට ගියා 🤣. ඡන්දෙන් ආවනම් ඌත් ඒදවස්වල දකුණු කොරියාවෙ සමාජෙ තිබ්බ විදිහට රටට වැඩක් කරන එකක් නෑ.
nul
Post #12
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
අලුත් ජෙප්පොන්ට නොතේරෙන දේ
වෙලාවට ඔයවගේම තිබ්බ සිංගප්පූරුවට ඒරටේ මිනිස්සුන්ගෙ ඡන්දෙන් නැතුව පිටසක්වලින් ලී ක්වාන් යූ කෙනෙක් ප්‍රාතීර්භූත වුනේ. මොකද ඒකාලෙ සිංග වල හිටපු මිනිස්සු ඡන්දෙ දීල ලී ක්වාන් යූ ව ගෙනවනම් ඌත් ඒ සමාජෙම පැතිකඩක් වෙනවනෙ 🤣
nul
Post #8
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
මාලිමා ආණ්ඩුවෙන් ටෙලිකොම් විකුණන්නෑ… විදෙස් අයෝජකයෙකු කැදවනවා
nul
Post #13
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
මෝඩ ජෙපි බාසාවෙන් අනුර කුමාරත් Sri Lanka Telecom පිටරටට විකුණනවලු
අනිව බ්‍රෝ මේ එකම ත්‍රෙඩ් එක තව 10 දෙනෙක්ට විතර කියල දම්මමු. තවම කට්ටියට මැසේජ් එක හරියට ගියේ නෑ. 👊
nul
Post #3
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
මෝඩ මාලිමා ජෙප්පෝ 3% ක් රටින්ම ලක්ෂ 4ක් ඡන්ද ගන්නකොටත් මීට වඩා රැස්වීම් වල සෙනග ඉඳලනෙ
ජෙප්පොන්ට සීයට තුනයි රනිල්ට ජය නියතයි. ටොබයියො ගුගුලයි නමුත් තැන තැන අඬයි I Don't know why?
nul
Post #15
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
ලපයානෝගේ අලුත් කතා - අපි SLT විකුනන්නේ නෑ, ඒත් මෙහෙමයි
අම්මෝ අම්මෝ මම ඒක දැනගෙන හිටියෙ නෑනෙ වෙලාවට මේවගේ බුද්ධිමත්තු ඉන්නෙ අපිට මේව කියල දෙන්න 🤣. ඔය මහත්තයා ජනේලෙන් පුකදෙන්න එපා කියන එකට තියෙන ඉඟිවැකියක් දන්නෙ නැත්ද?
nul
Post #27
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
රනිල් දිනනවා කොල්ලනෙ
වෙලාවට රනිල් එක්ක සුපිරි මොලටිකක් ඉන්නව 😍
nul
Post #11
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
ලපයානෝගේ අලුත් කතා - අපි SLT විකුනන්නේ නෑ, ඒත් මෙහෙමයි
හැබැයි උඹ ප්‍රොෆෙසර් තාරක තරම් දේවල් දැනගෙන ඉන්න විදිහක් නෑ. ඒක නිසා අපි මේ අදහස රිජෙක්ට් කරනව 😎
nul
Post #17
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
ලපයානෝගේ අලුත් කතා - අපි SLT විකුනන්නේ නෑ, ඒත් මෙහෙමයි
නෑ බං උන් දන්නෑ. අවාසනාවට උන්ට උඹට තරම් මොලයක් නෑ 😔. ඒකට කමක් නෑ උන් ඉතින් දිනන්නෙ නෑනෙ.
nul
Post #14
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
ලපයානෝගේ අලුත් කතා - අපි SLT විකුනන්නේ නෑ, ඒත් මෙහෙමයි
ඔව් බං ඌට දිනන්න බෑ ඉතින් කලබල වෙන්න දෙයක් නෑ
nul
Post #11
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
ලපයානෝගේ අලුත් කතා - අපි SLT විකුනන්නේ නෑ, ඒත් මෙහෙමයි
එතන ටිකදෙනයි ඉන්නෙ, පුටු ඈතින් තියල ස්ටේජ් එකක් උඩ ඉඳන් ෆොටෝ ගහලවත් සෙනග පෙන්නන්න කියල ඔයා උපදෙස් දීල දැන් මොනාද lage group එකක් ගැන කියන්නෙ 🤣🤣
nul
Post #6
Aug 25, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom