1. xnfa

    Mac air m4, windows laptop, or pc

    ලැප් එකක් ගන්න නම් හිතන් ඉන්නේ Mac book එකක් ගනින් . ආයේ windows ලැප් ගැන හිතන්න එපා. සොලිඩ් බිල්ඩ් එකක් නම් හදන්න හිතන් ඉන්නේ pc එකක් ගහපන්. ආයේ Mac mini ගැන හිතන්න එපා.
  2. xnfa

    පාතාලයට පුක දුන් නීතිඥයන්ට රෙවෙයි

    දැන් එතකොට උඹ කියන්නේ පාතාලේ උන්ට ලෝයර්ල ඉන්න එපා කියලද ?
  3. xnfa

    මහන්සියෙන් හම්‍බ කරපුවා..❤️❤️🙏

    එකෙන්ම එකෙන්ම. :yes:
  4. xnfa

    මහන්සියෙන් හම්‍බ කරපුවා..❤️❤️🙏

    උන්ගේ දරුවෝ ගැන හිතපන්කෝ පොඩ්ඩක්. අන්න වාසනාවන්ත මිනිස්සු. මුන් ඇවිල්ල දහදුක් විඳලා , හොඳින් හෝ නරකින් හම්බ කරනවා පරම්පරා ගානකට. සෙට් එකක් අහසින් පාත් වෙලා ෆුල් සැපේ ඉන්නවා. ඔන්න සැප ජිවිත :lol:
  5. xnfa

    පාතාලයට පුක දුන් නීතිඥයන්ට රෙවෙයි

    ඔහොම ගියොත් ඊගාවට කෙලින්නේ දොස්තරලට! අරුගේ දොස්තර මුගේ දොස්තර කියල. :lol:
  6. xnfa

    මහන්සියෙන් හම්‍බ කරපුවා..❤️❤️🙏

    මේ වගේ වයසකදී ඔව්ව තිබිල අහවල් ලබ්බකටද බන්?
  7. xnfa

    හිලෙන් ගේමක් ගහපු සුපිරි කෙල්ලෙක්..

    මටත් මතකයි ඉස්සර ඩොනේෂන් කැම්පේන් එකක් ගියා නේද මෙයාට ?
  8. xnfa

    Moratuwa Uni MBA in IT

    B Bro උඹ කියන්නේ එතකොට esoft එකෙන් එහෙම London metropolitan , Kingston වගේ එව්වගේ ඔෆර් කරන Msc වැලිඩ් කියලද ? ලංකාවෙන් යන්න උන වෙලාවක් අවොත් උදව්වක් වෙයිද ? දැනට නම් යන්න පොටක් පෑදිලා නෑ.
  9. xnfa

    මේ සොෆ්ට්වෙයා එක හොයාගන්න ඕනෙ !

    DownloadHelper (Browser addon) (Free) මෙන්න මේක මාත් පාවිච්චි කරනවා. අව්ලක් නැතුව වැඩ.
  10. xnfa

    DJI

    පිස්සු හැදෙනවා කිරියනි! අනාගතේ නම් හික් ගෑවෙන සින් එකක් තියෙන්නේ. DJI Agras T100, a fully loaded flagship drone! DJI ROMO Series DJI Zenmuse L3
  11. xnfa

    Alakiriboola වගේ උන් එක්ක බලද්දී බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ල ෆේල් නේද

    සමහර වෙලාවට වාසනාව කියන එක නොහිතන විදියට කැරකෙනවා.
  12. xnfa

    කොණ්ඩ කපලා ගත්ත සුපිරි වංඩිය..😍😍👍

    ස්කිල් එකක් මාර්කට් කරන විදිය තමා නේද බන්. අපිට තමයි පක් වෙලා තියෙන්නේ
  13. xnfa

    Wagon R එකක් ගන්න ඔනේ.

    උඹව මාර්ක් කරලා තියාගන්න ඕනේ. ඉස්සරහට ඕනේ වෙයි වගේ
  14. xnfa

    කුරුණෑගල අඩු කුලේ ගැම්ම😂💪

    මේවගෙන් අපේ නමත් කැත වෙනවා සාන්ත.
  15. xnfa

    Moratuwa Uni MBA in IT

    බ්‍රෝ පොඩ්ඩක් විසතර කරපංකෝ . ලංකාවේ ඇතුලේ ඉන්න ගමන් කරන්න විදියක් කියපන් මචන් . මන් දැන් MIT එකක් කරන ගමන් ඉන්නේ UCSC.
  16. xnfa

    Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

    ළමය හයෙශිකාගේ ක්ලාස් යනවා කිව්වම ආයෙ මොන කතාද.
  17. xnfa

    ඇත්තටම ඉස්සරහට IT Degree කරන උන්ට මොකද වෙන්නේ ?

    එහෙම ගත්තම කිසිම ජොබ් එකක් සුවර් නැහැනේ බන්. මන් නම් හිතන්නේ නැහැ ලොකු කෙස් එකක් වෙයි කියල. කොල්ලයි බල්ලයි බලු මැක්කයි ඔක්කොම IT කරන එක නතර වෙලා ආසාව තියන උන් ටිකක් විතර සෙට් වෙයි. එක හොඳයි එහෙම ගත්තම.
  18. xnfa

    බදින්න එහෙම ඉන්න උන් ටෙලිග්‍රැම් ගෲප් වලට එහෙම සෙට් වෙලා ඉදපල්ලා

    ඉතින් බන් අමාරුවක් තියන කෙල්ලෙක් කෙල්ලෙක් සෙට් වෙන එක කොච්චර හොඳ ද මල කඳන් වගේ උන් කරගහනවට වඩා ? උඹ ඔය කියන එක හැබැයි මම දැක්කේ නෑ
  19. xnfa

    AliExpress update : Standard / Selection standard shipping methods available again!

    එත් බන් අලි එකෙන් වදිනවනේ අම්මට සිරි වෙන්න හැම එකටම.

    No contents