1. xnfa

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ලෝන්තයෝ කොහොමත් ලෝන්තයෝ තමයිනේ.. එක උන්ගේ හැටිනේ ... අව්ල ඉතින් ඉඳල ඉඳල මැච් එකක් දින්නම කටට ගන්න යන උන්ගේ.
  2. xnfa

    නාකී ෆයියට ලොල් උන නිරෝදා!

    ඔක්කොම පැත්තකට දාපල්ලකෝ . දෙරණේ උන් අරුගේ ෆොටෝ අරන් ෆිල්ම් හදන එකට නම් නඩු දාන්න ඕනේ.
  3. xnfa

    පින්නපොල සර්

    කුඩු බෙදන උන් ගහන්නේ නෑ කියනවනේ.
  4. xnfa

    I Built a Full Stack App With AI - No Cursor, No API Keys (Full Guide)

    How the fuck is this possible, man? 1.4M subscribers and only 3K–4K views? Is it a glitch or what?
  5. xnfa

    මගේ දුව ස්වයංවින්දනය කරනව මට අහුඋනා

    තුන් පාරක් මාට්ටු උනා කියන්නේ නම් උඹ මනුස්සයෙක් වෙන්න බෑ!
  6. xnfa

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    අඩෝ අපි සඳුදා ගහල වර්ල්ඩ් කප් එක ගත්තනේ. ඇයි අද ත් මැච් එකක් ගැහුවේ ?
  7. xnfa

    විහිලු කරන එකෙක් ප්රාඩෝ 250ක් අරගෙන නේද

    පැලියාව තොගේ පැලියාව :lol:
  8. xnfa

    සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

    law of attraction කියල මේක හැම තැනම අලව අලව යන්න එපා යකෝ!
  9. xnfa

    🚨 මුරලි ප්‍රතිරූපයට සාධාරණය ඉල්ලා අධිකරණයට 🚨

    දෙයක් කියල එක ආපහු අයින් කරගන්න උන් නම් මහා කැදයෝ! ඉඳල ඉඳල එක මැච් එකක් ගැහුවම අපේ උන්ටත් හරි ඉතින්.
  10. xnfa

    Dell ජරා laptop වලත් දැන් SSD Soldered එන්නේ Apple ජරාව වගේ

    මේක නම් සිරා කරුමයක් වෙනවා බන් ඉස්සරහට. Right to Repair කියන එක තියෙන්න ඕනේ. EU එක වත් මොනවා හරි කරොත් හොඳයි. Repairability වෙනුවෙන් performanc ටිකක් sacrifice කරත් කමක් නැහැ. නැත්තන් fortune එකක් ගෙවල ගන්න ඩිවයිසස් one time use only වෙනවා.
  11. xnfa

    රත්තරං අයියගේ අලුත් යොට්‌ එක 😍

    අඩෝ සුපිරි නේද?
  12. xnfa

    කොමර්ෂල් bank ඔන්ලයින්, ක්‍රෙඩිට් කාර්ඩ්.

    මට නම් අව්ලක් ඇත්තෙම නැති තරම්. ඇප් එක තමයි ඩේලි use කරන්නේ. කාර්ඩ් එකටත් ගොඩක් installments සෙට් උනා. com එකේ card එකට any merchant installments නැහැ බන්. තියෙන්නේ දම්රෝ , අනන් සිංගර් වගේ එව්වට.
  13. xnfa

    කොමර්ෂල් bank ඔන්ලයින්, ක්‍රෙඩිට් කාර්ඩ්.

    Mata HNB eka hondayi wage. Passwords reset seenuth naha
  14. xnfa

    ලංකාවෙ කෙල්ලො සහ ප්‍රපෝසල්..

    එහෙනම් ලබ්බටද ලංකාවෙන් ප්රෝපොසල් හොයන්නේ. ඕනන ඔහෙන් බැඳලා ආතල් එකේ හිටු :love:
  15. xnfa

    Ministry of Health

    අඩෝ මේක ආතල් පොස්ට් එක බන්. මොකටද දන්නේ නැහැ ඩිලීට් කරේ.
  16. xnfa

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    අඩෝ ලෝන්තයෝ ගහන්නයි යන්නේ :lol:
  17. xnfa

    MacBook or Windows

    1 tb ගන්න නම් mac වල මුට ඇට දෙකත් තියල, තව කටටත් ගන්න වෙයි. පිස්සු නැතුව m2 එක ගනින් . පුළුවන් නම් 512 ගනින් . 256ත් ශේප් වෙයි වෙන මුකුත් දාන්නේ නැත්තන්. හබ් එකක් අරන් එක්ස්ටර්නල් හාර්ඩ් ගහගන පාවිච්චි කරපන්. කොහොමත් උඹට එක්ස්ටර්නල් හාර්ඩ් එකක් ඕනේ වෙනවනේ.
  18. xnfa

    Honest review of Antigravity vs Cursor vs Claude Code

    අඩේ මචන් මටත් ඕකමයි හිතෙන්නේ කියපන්කො. මාර කේස් එක.

    No contents