කොළබින් විතරයි 1 Day Service Passport Process වෙන්නෙ, ඉතුරු තැන් වලින් සාමාන්ය සේවා. සයිට් එකේ තියෙනවා Application එක. ඒක Fill කරලා Print එකක් අරන් යන්න. ඊට අමතරව, උප්පැන්න / ජාතික හැදුනුම් පතේ Photocopy with original අරන් යන්න. යන්න කලින්, Site එකෙන් Booking එකක් දාගෙන යන්න. තව දෙයක් අමතක උනා...