ඔවු බන් ගෝත ෆිල්ම්වල මිනිහෙක් මැරුණම දුක හිතෙනවටත් වඩා මට දුක හිතෙනවා මේ සතෙක් මැරුණ ෆිල්ම් වලදී. හේතුව ඒ අහිංසක අසරණ මෝඩ සත්තු බොක්කෙන්ම මිනිස්සුන්ට ලවු නිසා. හචිකෝ කතාව බලල මම ජීවිතේට බල්ලෙක් හදන්නේ නැහැ කියල හිතා ගත්ත. මෙහෙ බළල්ලු ඉන්නවා. උන් ආඩම්බරකාර අහංකාර සත්තු වුනත් උන්ගේත් එක ලැදියාවක්...