මට සාදාරණ බයක් තායනවා බං , මේ යන විදිහට කොහොමත් JVP දිනයි. දිනල නඩු අහන්න අරන් ඔප්පු කරන්න සාක්කි නැතිවුනාහම පිලිපීනෙ වගේ නාමලය හයිලයිට් වෙයි ආයි රාජපස්සලම එයි.
අනිත් එක හඳුන්නෙත්තිය වගේ උන්ගේ කතා ඇහුවහම උට මෙලෝ අයිඩියා එකක් නැ කියල තේරෙනවා උ bonds bills ගෙවන් නැතුව හිටියහම රටට සල්ලි ඉතුරු...