paramount leading group ගැන දන්නවද?

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    මේක ස්කෑම් එකක්ද? Rs 100000 දෙනවලු කෝලසෙන්ට වගේ සීන් එකක්... සේල්ස් ලු කරන්න තියෙන්නේ ‌ට්‍රේඩින් කරනව කියලත් කියනවා... මුකුත් ඒක්ස්පිරියන්ස් නැතුව ලස්සයක් දෙන්නේ කොහොමද? ගිය කෙනෙක් ඉන්වද?

    1691415905735.png


    1691415950697.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    මුකුත් ඒක්ස්පිරියන්ස් නැතුව ලස්සයක්

    ඔව් ඔව් ඇත්ත වගේ