bumpgas eka mokak da ? R600+ or higher nemei nam unti 2 witara yanawa athi...FRIDGE එකට දවසකට UNIT 2 කක් යන එක Normal da?
bump
maget e wage yano.... 5 years old one.
පහල සෙක්ශන් දොර පොඩ්ඩක් හොරටද මන්දා වැහෙන්නෙ... ( අර සක්ශන් සීන් එක නෑ වගෙ දැන් )
ලීටර් 240 වැඩි දොර දෙකක් නම් ඔව් පුළුවන්.FRIDGE එකට දවසකට UNIT 2 කක් යන එක Normal da?
hoda fridge model and brand tikak recomand karapun ko.ලීටර් 240 වැඩි දොර දෙකක් නම් ඔව් පුළුවන්.
ලීටර් 240 අඩු නම් දවසට unit එකක් තමා හොද ගාන....
දොර දෙකේ අල්මාරියක් නම් 2-4 වෙනකන් යනවා....
තව ගොඩක් දේවල් බලපානවා. මේක සරල පැහැදිලි කිරීමක් විතරයි. 100% නිවැරදි පිළිතුර නෙමේ.
සයිස් එක, බඩු දාන දවස්, අරින වහන (ඇරලා තියන වේලාවන්) රස්නේ දේවල් අතුලට දානවා ද , ඉන්වර්ටර් ද නැද්ද, බ්‍රෑන්ඩ් එක, දොරේ බීඩින් එකේ තත්වේ. බඩු අසුරා ඇති ආකාරය, වගේ දේවල් ගොඩක් බලන්න වෙනවා.
u oya kiyana ganata wada unit yanwa athi neda.. ehema balauwa parana eka dila aluth eka gattah labayak nane.. dekama ekai.. nikam laksha ganak yana ekane wwennealuth linear inverter compressor ewalath dawasama door eka wahala thibbath unit 1 withara yanawa.
mata hithaganna bari ara damrola masetama Rs 100 or unit 12 da koheda kiyala double door normal fridge ekak wikunanawa neda?
elephant house අයිස්ක්‍රිම් නම් ගල් වෙලා අයිස් කැට වගෙත් වෙන්වා, (හැන්දෙන් ගන්නත් අමාරුයි)උබලගේ fridge එකේ freezer එකේ icecream දැම්මාම ගල් වෙන්නම cool වෙනවද ? මගේ singer ඉන්වෙර්ටෙර් එකක් තියෙන්නේ.
එකේ ice cream ගල් වෙන්න cool වෙන්නේ නෑ. බට් ice maker එකේ ice කැට නම් හොදට තියෙනවා.
දොරේ බීඩින් eka dapan aluthenbump
maget e wage yano.... 5 years old one.
පහල සෙක්ශන් දොර පොඩ්ඩක් හොරටද මන්දා වැහෙන්නෙ... ( අර සක්ශන් සීන් එක නෑ වගෙ දැන් )
අයිස් ක්‍රීම් දියවෙනවා කියන්නේ කූල් එක මදි. ගල් වෙලා අයිස් කැට වෙනවා කියන්නේ සීතල වැඩියි කියලා තමා ඔය ගැන ඉගෙන ගත්ත කෙනෙක් මට කියලා දුන්නේ..... කරන්න තියෙන්නේ සීතල යන පැත්ත පාලනය කිරීම කියලා තමා කිව්වේ.උබලගේ fridge එකේ freezer එකේ icecream දැම්මාම ගල් වෙන්නම cool වෙනවද ? මගේ singer ඉන්වෙර්ටෙර් එකක් තියෙන්නේ.
එකේ ice cream ගල් වෙන්න cool වෙන්නේ නෑ. බට් ice maker එකේ ice කැට නම් හොදට තියෙනවා.
එහෙම 100% හොද අඩු මුදලට නෑ. මොකද හොද වෙන්නේ එක පැත්තකින් විතරක් නිසා.hoda fridge model and brand tikak recomand karapun ko.
laksha ekaha marata wada adu
inverter තියෙන එකක සාමාන්‍ය එකකට වඩා ඔය කියන තරම් ලොකු වාසියක් තියෙනවද ?අයිස් ක්‍රීම් දියවෙනවා කියන්නේ කූල් එක මදි. ගල් වෙලා අයිස් කැට වෙනවා කියන්නේ සීතල වැඩියි කියලා තමා ඔය ගැන ඉගෙන ගත්ත කෙනෙක් මට කියලා දුන්නේ..... කරන්න තියෙන්නේ සීතල යන පැත්ත පාලනය කිරීම කියලා තමා කිව්වේ.
එහෙම 100% හොද අඩු මුදලට නෑ. මොකද හොද වෙන්නේ එක පැත්තකින් විතරක් නිසා.
පාර්ට්ස් තියන, කරන්ට් අඩුවෙන් යන ගත්තොත් දම්රෝ. එත් බිල්ඩ් කොලිටියත් එක්ක ඔක්කොම බැලුවොත් LG.
ෆ්‍රිජ් එකක් ඔය විකුණන් මිලෙන් 1/2 වත් වටින්නේ නෑ. ඇතුලේ තියන දේවල් ටික value කලොත් හෝ නිෂ්පාදන වියදම විතරක් ගත්තොත් ටැක්ස් ඔක්කොම එක්ක උනත්...
දෙක ෆ්‍රිජ් එකක් අවුරුදු 10ට අඩුවෙන් මාරු කලොත් විතරයි ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන්නේ. එත් අලුත්ම මොඩල් එකක් ගත්තොත් විතරයි.
මේක ලීටර් 400 වැඩි නේ....inverter තියෙන එකක සාමාන්‍ය එකකට වඩා ඔය කියන තරම් ලොකු වාසියක් තියෙනවද ?
මචන් samsung හොඳ නැද්ද ?
මේක ගැන මොකද හිතන්නේ https://www.singhagiri.lk/collections/refrigerators/products/samsung-refrigerator-415l
LG වල මේ වගේ features නෑනෙ