හ්ම්ම්
ඒ මිනිස්සුන්ට බොන්න අයිතියක් තියනවා ,gender expression එකට අයිතිය තියනවා, ඒක social media වල දාන්නත් අයිතිය තියනවා.
හැබැයි social media වල යන දෙයක් දැකල එක අප්පිරියයි කියල එක පිළිබද social media වල දාන්න ඔයාටත් අයිතිය තියනව
හැබයි ඔතන තියන ප්රශ්නේ video එකකුත් එක්කම එකේ අප්පිරියාව...