ඔබව සෙමින් සෙමින් මාරයා වෙත කැන්දන් යන WiFi මාරයා
වර්තමානය වන විට සැමදෙනාම පාහේ අන්තර්ජාලය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එහි නවතම විප්ලවය වන Wi-Fi, අන්තර්ජාලය ඕනෑම අවස්ථාවකදී ඕනෑම ස්ථානයකදී භාවිතයට අවස්ථාව ලබා දී ඇත.
ජංගම දුරකථන හා Wi-Fi රවුටර්ස් නිපදවන ආයතන මනුෂ්‍ය සෞඛ්‍යට අහිතකර නොවන ලෙස මෙම...