wifi off කරන්නේ කොහොමද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    wifi off කරන්නේ කොහොමද ?

    මචන්ලා මගේ dilaog wifi රවුටර් එකක් තියෙන්නේ .

    දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද මේකේ wifi off කරන්නේ කොහොමද කියලා
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Issellama 192.168.1.1 kiyana web ip ekata log wenna.ita passe user name ekakui passwork ekakui ahanawa ekata "admin" kiyala dekatama denna.ita passe setting walata gihilla wifi select kara ganna.wifi select kara gaththama athi wifi status kiyala anna eka disable karanna ethakota hari.
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    සෙටින්ග් වලට ගියාම wifi කියලා එකක් නැහැනේ බන්
     
    maxresdefault.jpg


    WAN කියල තියන බටෝන් up 1 තත්පර 10 විතර ඔබාගෙන ඉන්න , සිග්නල් නැතිවයි , අපහු එහෙම කරහම ඕන වෙනවා.
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    maxresdefault.jpg


    WAN කියල තියන බටෝන් up 1 තත්පර 10 විතර ඔබාගෙන ඉන්න , සිග්නල් නැතිවයි , අපහු එහෙම කරහම ඕන වෙනවා.

    ehema batan ekak nam na ...WPS kiyala ekak thiyenne
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    එකනේ මේ කෙල්ල සුපුන්ටත් හම්බ වෙලා. බෝටෝන් 1 නැති වෙන්න බෑ . බලපන් කවුරු හරි ගලවන් ගිහිං ද කියල. :)

    mage laga thiyenne meka.

    meke ehema ekak nam na..

    01-500x500.jpg


    mama සෙටින්ග් වලින් ගිහින් off කරා ..
    Thanks for helping me :)