australia , usa වගෙ ගිහින් ජිවත් වෙන්න

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    australia , usa වගෙ ගිහින් ජිවත් වෙන්න

    මචන් ලා මම අහාලා තියෙනවා . සල්ලි තියෙනවා නම් australia , usa වගෙ ගිහින් ජිවත් වෙන්න පුලුවන් කියලා ..ielts ඔනෙ නැතුව ...හැබයි ..ඒ රටෙ ජොබ් කරන්න බැ. වියදම් කරන්න ඔනෙ අපෙ සල්ලි...

    මේක ඇත්ත ද බන් .

    මේ ගැන තව විස්තර ටිකක් කියන්නෙ පුලුවන් ද
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    පෝසත් රටවල් වලට සල්ලි තියෙන එකත් එකයි නැති එකත් එකයි.. මම දැකපු දෙයක්.... නමුත් මෙසිරිලිලකේ සල්ලි තියෙනවනම් පුල් මාවවල් ජිවිතයක් ගත කරන්න පුළුවන්... ලංකාවේ සල්ලි තියෙන එවුන්ට තාම ප්ලේස් එකක් තියෙනවා කොච්චර නෑ කිව්වත්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පෝසත් රටවල් වලට සල්ලි තියෙන එකත් එකයි නැති එකත් එකයි.. මම දැකපු දෙයක්.... නමුත් මෙසිරිලිලකේ සල්ලි තියෙනවනම් පුල් මාවවල් ජිවිතයක් ගත කරන්න පුළුවන්... ලංකාවේ සල්ලි තියෙන එවුන්ට තාම ප්ලේස් එකක් තියෙනවා කොච්චර නෑ කිව්වත්

    Yako salli tiyanawa nam loke hondama rata meka :D u can manipulate anything
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    පෝසත් රටවල් වලට සල්ලි තියෙන එකත් එකයි නැති එකත් එකයි.. මම දැකපු දෙයක්.... නමුත් මෙසිරිලිලකේ සල්ලි තියෙනවනම් පුල් මාවවල් ජිවිතයක් ගත කරන්න පුළුවන්... ලංකාවේ සල්ලි තියෙන එවුන්ට තාම ප්ලේස් එකක් තියෙනවා කොච්චර නෑ කිව්වත්

    defaaa
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    පෝසත් රටවල් වලට සල්ලි තියෙන එකත් එකයි නැති එකත් එකයි.. මම දැකපු දෙයක්.... නමුත් මෙසිරිලිලකේ සල්ලි තියෙනවනම් පුල් මාවවල් ජිවිතයක් ගත කරන්න පුළුවන්... ලංකාවේ සල්ලි තියෙන එවුන්ට තාම ප්ලේස් එකක් තියෙනවා කොච්චර නෑ කිව්වත්
    :rofl::rolleyes::love:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචන් ලා මම අහාලා තියෙනවා . සල්ලි තියෙනවා නම් australia , usa වගෙ ගිහින් ජිවත් වෙන්න පුලුවන් කියලා ..ielts ඔනෙ නැතුව ...හැබයි ..ඒ රටෙ ජොබ් කරන්න බැ. වියදම් කරන්න ඔනෙ අපෙ සල්ලි...

    මේක ඇත්ත ද බන් .

    මේ ගැන තව විස්තර ටිකක් කියන්නෙ පුලුවන් ද

    ubata salli kiyak thiyanawada ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බිස්නස් විසා බන් ඔය උබ කියන එකක් ලංකා මුදලින් දැන් කෝටි 15ක් ඕනේ බන්. ඒ කෝටි 15 එහෙ ආයෝජනය කරන එකෙන් එහෙ උන්ට ජොබ්ස් මොනවා හරි ලැබෙන දේවල් උබ කියන්න ඕනේ එහෙ ගවර්මන්ට් එකට. එහෙම නැති නම් රියල් ස්ටේට් වලට අත ගහන්නත් පුළුවන්.

    අනෙක් එක රිලෙටිවූ විසා, මේකෙන් උබේ කවුරු හරි එහෙ ඉන්න ඕනේ PR හෝ සිටිසන් වෙන. එතකොට උබට එහෙ යන්න පුළුවන් මේ විසා එකේන්.හැබැයි උබට ජොබ් කරන්න බෑ මලාට, අතේ තියන ඒවගෙන් ජිවත් වෙන්න ඕනේ. චන්දෙ නෑ , ජොබ් කරන්න බෑ, ඉගෙන ගන්න බෑ. තියෙන එක වියදම් කරන ඕනේ කාලයක් මැරෙනකම් උනත් ඉන්න පුළුවන්. විසා එක ඩොලර් 3500ක් වගේ වෙනවා මම දන්නා විදිහට.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ජොබ් කරන්න බෑ, ඉගෙන ගන්න බෑ. තියෙන එක වියදම් කරන ඕනේ කාලයක් මැරෙනකම් උනත් ඉන්න පුළුවන්. විසා එක ඩොලර් 3500ක් වගේ වෙනවා මම දන්නා විදිහට.

    Cash in hand karanna puluwan ;) . Eth ahuwunoth eelanga flight eke dala ewanawa :rolleyes:
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    බිස්නස් විසා බන් ඔය උබ කියන එකක් ලංකා මුදලින් දැන් කෝටි 15ක් ඕනේ බන්. ඒ කෝටි 15 එහෙ ආයෝජනය කරන එකෙන් එහෙ උන්ට ජොබ්ස් මොනවා හරි ලැබෙන දේවල් උබ කියන්න ඕනේ එහෙ ගවර්මන්ට් එකට. එහෙම නැති නම් රියල් ස්ටේට් වලට අත ගහන්නත් පුළුවන්.

    අනෙක් එක රිලෙටිවූ විසා, මේකෙන් උබේ කවුරු හරි එහෙ ඉන්න ඕනේ PR හෝ සිටිසන් වෙන. එතකොට උබට එහෙ යන්න පුළුවන් මේ විසා එකේන්.හැබැයි උබට ජොබ් කරන්න බෑ මලාට, අතේ තියන ඒවගෙන් ජිවත් වෙන්න ඕනේ. චන්දෙ නෑ , ජොබ් කරන්න බෑ, ඉගෙන ගන්න බෑ. තියෙන එක වියදම් කරන ඕනේ කාලයක් මැරෙනකම් උනත් ඉන්න පුළුවන්. විසා එක ඩොලර් 3500ක් වගේ වෙනවා මම දන්නා විදිහට.

    sirawata oya 2nd type eke visa ekak thiyada? link ekak deehanko details thiyena
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    Just search the Australian Government sites - not the stupid agencies...
    <http://www.border.gov.au/Trav/Visa-1/188->
    <http://www.border.gov.au/Trav/Brin>
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    බිස්නස් විසා බන් ඔය උබ කියන එකක් ලංකා මුදලින් දැන් කෝටි 15ක් ඕනේ බන්. ඒ කෝටි 15 එහෙ ආයෝජනය කරන එකෙන් එහෙ උන්ට ජොබ්ස් මොනවා හරි ලැබෙන දේවල් උබ කියන්න ඕනේ එහෙ ගවර්මන්ට් එකට. එහෙම නැති නම් රියල් ස්ටේට් වලට අත ගහන්නත් පුළුවන්.

    අනෙක් එක රිලෙටිවූ විසා, මේකෙන් උබේ කවුරු හරි එහෙ ඉන්න ඕනේ PR හෝ සිටිසන් වෙන. එතකොට උබට එහෙ යන්න පුළුවන් මේ විසා එකේන්.හැබැයි උබට ජොබ් කරන්න බෑ මලාට, අතේ තියන ඒවගෙන් ජිවත් වෙන්න ඕනේ. චන්දෙ නෑ , ජොබ් කරන්න බෑ, ඉගෙන ගන්න බෑ. තියෙන එක වියදම් කරන ඕනේ කාලයක් මැරෙනකම් උනත් ඉන්න පුළුවන්. විසා එක ඩොලර් 3500ක් වගේ වෙනවා මම දන්නා විදිහට.

    oya movies/tv series wala ona tharam thiyenne bn fake docs hadana seen ehema hadan inna berida american citizen kenek wage?:rolleyes::rolleyes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    20M-50M USD wage invest karanna oni bond wala,. echchara salli thiyenawa nam rata yanne mokatada ban,.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    බිස්නස් විසා බන් ඔය උබ කියන එකක් ලංකා මුදලින් දැන් කෝටි 15ක් ඕනේ බන්. ඒ කෝටි 15 එහෙ ආයෝජනය කරන එකෙන් එහෙ උන්ට ජොබ්ස් මොනවා හරි ලැබෙන දේවල් උබ කියන්න ඕනේ එහෙ ගවර්මන්ට් එකට. එහෙම නැති නම් රියල් ස්ටේට් වලට අත ගහන්නත් පුළුවන්.

    අනෙක් එක රිලෙටිවූ විසා, මේකෙන් උබේ කවුරු හරි එහෙ ඉන්න ඕනේ PR හෝ සිටිසන් වෙන. එතකොට උබට එහෙ යන්න පුළුවන් මේ විසා එකේන්.හැබැයි උබට ජොබ් කරන්න බෑ මලාට, අතේ තියන ඒවගෙන් ජිවත් වෙන්න ඕනේ. චන්දෙ නෑ , ජොබ් කරන්න බෑ, ඉගෙන ගන්න බෑ. තියෙන එක වියදම් කරන ඕනේ කාලයක් මැරෙනකම් උනත් ඉන්න පුළුවන්. විසා එක ඩොලර් 3500ක් වගේ වෙනවා මම දන්නා විදිහට.

    Lucion Pushparaj ta sponsor karanneth lankawe ekekta aithi US company ekaka :nerd: matath asai eewage scene ekak karanna.

    http://www.riococo.com/index.php

    me unge HQ eke gaththu photos, eke US unuth wada karanawa :D

    24068300_1669574939779269_6080467284249777815_n.jpg

    24068041_1669574989779264_7790391074044204303_n.jpg

    24058777_1669575023112594_7666117067215382836_n.jpg

    23915925_1669575073112589_7853912474184418306_n.jpg