Dialog TV තියෙන අය එන්න

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Dialog TV තියෙන අය එන්න

    මචන්ලා Dialog TV වල දැන් රිවයින් කරන්න පුළුවන් නේද ..

    මේක ගත්ත කෙනෙක් ඉන්නවද
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,601
    113
    colombo
    ඔව් රිවයින් කියන්නේ මුන් ඇවිත් වෙනම හබ් එකක් හයි කරනවා, ඒක දෙන්නෙ hd pack එක ගත්ත උන්ට රිවයින් කිව්වට ඕක වයි ෆයි හරහා තවමයි වැඩ කරන්නේ
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    අපරාදේ රිවයින් තිබ්බනම් මාරු slt වගේ ..


    මන් slt එකක් ගන්න ගියේ මුලින් උන් දෙන්න බැ කිව්වා ..දුර වැඩි කියලා ..:(
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    play wena channel eka rewind / pause karanna puluwan. 32gb pen ekak tiyenna one time shift tv walata. record ehemath weda.

    මගේ දැන් per day එකක් තියෙනවා ..ඒකට බැරිද ඕක කරගන්න
     

    Ocelot

    Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    puluwan bn. mageth tiyenne per day tv eka. kalin me service eka active wela tibune na. customercare katha karala hada gaththe. aluth decorder ekak nam tiyennne. puluwan.
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    puluwan bn. mageth tiyenne per day tv eka. kalin me service eka active wela tibune na. customercare katha karala hada gaththe. aluth decorder ekak nam tiyennne. puluwan.

    පරණ decorder එක දීලා අලුත් එකක් ගන්න පුලුවන්ද ..

    සල්ලි ගනීද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    hd pack eka active kalama aluth decoder eka denawa. 1 month walin passe HD pack eka deactivate karala decoder eka thiyaganna puluwan.