1. Inigo Montoya

    ID එක අලුත් කරගන්න අ‍ාවා. විනාඩි 40 න් විතර වැඩේ ගොඩ. රුපියල් 3040 යි ගියේ.

    මන් ජෙප්පෝ එන්න කලින් ගත්තේ. මගේ නිකුත් කල දිනය 22/09/06. ඔය වැඩ පිළිවෙල ජෙප්පන්ට කලින් ඉඳලම තිබුණු එක් දින සේවය.
  2. Inigo Montoya

    හමුදා නිලයන් හැදුන හැටි

    බ්‍රිගේඩියර්? හැදුනේ කොහොමද? මෙජර්ට ඉහලින් බ්‍රිගේඩියර් ඊට පස්සේ මේජර් ජෙනරාල් නේද?
  3. Inigo Montoya

    රෝමයේ අන්තිම දවස තමයි අද.

    රෝමය වැටුනේ නෑ, රෝමය ග්‍රීසියේ ඉතුරු වුනා, අද ග්‍රීක ඔතොඩෝක්ස් ක්‍රිස්තියානි දහම කියන්නේ රෝමයේ තිබුණු එක. එක නිසා තවම රෝමය තියෙනවා. රුසියාව ග්‍රීසිය විදියට.
  4. Inigo Montoya

    ප්‍රතම ඩිශ්ටි ඩිඩින් එකෙ එයාගෙ වයස?

    ඇස් දෙක වහගෙනද මචෝ කරේ? උඹ කලින් කිව්වා හෙළුවෙන් ඉන්න ගෑණියක් අහිං දැකලාවත් නැහැ කියල.
  5. Inigo Montoya

    මානසිකව බිංදුවටම වැටිලා ඉන්නේ...

    ගිය දේ ගියා කියා අමතක කරලා දාන්න. ජීවිතේ හැටි එහෙම තමයි. වැඩි දුර කල්පනා නොකිරීම නිසාත් පාප මිත්‍ර ආශ්‍රය නිසාත් ඔහොම වෙනවා. දැන් පාප මිත්‍රයෝ ටික හලන්න. ජීවිතේ අලුතෙන් පටන් ගන්න. පරණ දේවල් මතක් කරන්න එපා. කොහොම හරි අමතක කරන්න. ගොඩක්ම ඩිප්රේස් වගේ නම් මානසික දොස්තර මහතෙක් හම්බ වෙලා බෙහෙත් ගන්න...
  6. Inigo Montoya

    පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි

    මේක හරි හොඳයි ප්‍රජාතන්ත්‍රවාදී කියල කියන මහත්තුරු දන්නේ නැහැ වින්සන්ට් චර්චිල් පවා පක්‍ෂ මාරු කළා කියල. පක්ෂය ට්‍රැක් එකෙන් පිට යනවා නම් කොන්ට්‍රෝල් එකක් නැත්නම් මන්ත්‍රීතුමෙක්ට තමන් ගේ විශ්වාසය අනුව කැමති තීන්දුවක් ගන්න අවසරය තියෙන්න ඕන.
  7. Inigo Montoya

    ස්කූටි අක්කා කෝච්චියට 😕

    සමහර දවසට මම ගෙදර ආවාම ආපු හැටි මතක නැහැ. කොටින්ම කිව්වොත් පාරේ ආවේ වෙනම සිහියකින් ඔටෝ පයිලට් ගිහින් වගේ. ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්නකොට ඕක වෙනවා. මට හිතෙන්නේ එහෙම කල්පනාව නැතිව ඉන්න ඇති කියල.
  8. Inigo Montoya

    Elon Musk ගිය පාරේ යන්න ගිය Jeff Bezos ට වෙච්ච වැඩේ!! 😱

    උන් ඕව අතින් වියදන් කරන්නේ නැහැ, ඉන්වෙස්ටර්ල ඉන්නවා. පාඩු වෙන්නේ නැහැ හැම දෙයක්ම ඉන්ශුවර් කරනවා. ඕක ටෙස්ට් එකක් නේ. උන් ඕකෙන් ඩේටා කලෙක්ට් කරගන්න ඇති කොතනද වැරදීම් වුනේ කියල. ඊළඟ සැරේ වඩා හොඳට හදාවි.
  9. Inigo Montoya

    ස්කූටි අක්කා කෝච්චියට 😕

    මම ඒවා දන්නේ නැහැ බන්. මන් මෙතන දේශපාලනේ කතා කරේ නැහැ. මට සිරාවටම දුක හිතුන අර අහිංසක මනුස්සය ගැන. අයිස් පැකට් පාරේ විසිරිලා තියෙනවා දැක්කම. එක පැකට් එකක් 20යි. කඩේ එකා 1:1 ලාබ තියා ගන්නවා. අර මනුස්සයා ඔක්කොම වියදන් ටික රුපියල් 10න් කවර් කරගන්න ඕන. හිතපන් අමාරුකම ගැන.
  10. Inigo Montoya

    ස්කූටි අක්කා කෝච්චියට 😕

    පවු බන්, මේවට ඔටෝමැටික් ගේට්ටු දාන්න බැරිද. දැන් ඕන තරම් සෙන්සර් කොන්ට්‍රොලර් තියෙනවා.
  11. Inigo Montoya

    අම්මයි දූලා තුන්දෙනයි.

    චීන එකක් නේ. මේක කවුද ෆේස්බුක් එකේ රීඅප්ලෝඩ් කරලා තිබුන.
  12. Inigo Montoya

    නම දන්නෙ නැද්ද මෙ අක්කිගේ🥰

    මාත් ටැටූ ගහපු උන්ට කැමති නැහැ. අඩු කුළේ තැනකින් කරගත්තොත් ලෙඩ රෝගත් පැතිරෙනවා. හෙපටයිටිස් සී වගේ නරකම රෝග එහෙම පැතිරෙනවා.
  13. Inigo Montoya

    ඉල්ලා අස්වෙයි?

    තත්වය තියාගෙන අස්වෙලා යන එක හොඳයි
  14. Inigo Montoya

    දැන් එන චයිනීස් වාහන

    ලීෆ් එකක් අපේ නෑයෙක්ට තියෙනවා. බැටරි ඉතුරු කරගන්න දුර ගමන් යන්නේ 30/40 වගේ අඩු වේග වලින්. තෙලුත් ගණන් කාලේ ලක්‍ෂ 60 විතර වියදන් කරලා ගත්ත වාහනේ. අවුරුදු 12ක් විතර පරණයි. හැබයි වාහනේ හොඳ කොලිටියි.
  15. Inigo Montoya

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    උන් හරි ස්ට්‍රික්ට්. මම මේකෙම කමෙන්ට් එකක් දැක්ක එකෙක් කියල තිබුන මෙහෙන් යවපු මෙට්ටයක කෙස් ගහක් තිබිලා තොගයම රිජෙක්ට් වුනා කියල.
  16. Inigo Montoya

    ජෙප්පොනි👍

    මාක්ස් එංගල්ස් පොතක් තියෙනවා ආගම ගැන. :confused: මගේ ගාවත් කොපියක් තියෙනවා. ඉතින් තේරෙනවා නේ ජෙප්පෝ ආවා විතරයි ශාසනයට ගැහිල්ල වැඩි වෙලා තියෙන්නේ ඇයි කියල. උන්ට ශාසනය හදන්න ඕන වුනේ වෙසක් කිට්ටු වෙනකොට. එකත් අවුරුදු දෙකක් ගිහිල්ලා ආණ්ඩුව කිච වේගෙන එනකොට. මුන් කරන්නේ උන්ගේ ආණ්ඩුවට තියෙන චෝදනා වෙන...
  17. Inigo Montoya

    Zen කතාවක්

    නියම කතාව. පුංචි කතාවක මහා විශාල තේරුමක් තියෙනවා. එකත් තදින්ම එක වැරම හිතට දැනෙනවා.

    No contents