උඹට මම කිව්වා අම්මලාට බනින එක පොන්න වැඩක් කියල, උඹට පොන්නයා කිව්වේ නැහැ. එකට උඹ රිදවාගෙන මගේ නැතිවුණු මගේ රත්තරන්අම්මාට කැත අපහාස කළා. එතුමිය උඹට කවමදාවකවත් අහිතක් හිතපු නැති උත්තමාවියක්. ඒ නිසා මට ඒවාට සෑහෙන්න හිත රිදුන තමයි. බොරු කියන්නේ මොකටද. උඹ මනුස්සකමෙන් පිරිහුණු අන්ත ප්‍රේතාත්මයක් වගේ...