ඊරෝස් එක පස්සේ කොටි එක්ක එකතු වුනා නෙ. උන්ගේ ලොක්කා උම මහේෂ්වරන් මැරුවට පස්සේ. උමා මහේෂ්වරන් කියන්නේ ප්‍රභාකරන් වෙනවට කොටින්ගේ නායකයා වෙන්න හිටි එකා. කොම හරි ඌ කඩාගෙන ගිහින් ඊරෝස් හැදුව. ඊළඟට ප්‍රභාකරන් උමා මහේෂ්වරන් මරන්න ඕඩර් කරලා මැරුවට පස්සේ උන් එකතු වුනා. ප්ලොට් එකෙත් නායකයා පස්සේ මැරුව...