1. Inigo Montoya

    ඇරියා ඇරියා ආයේ ඇරියා | ලප බැල්ලිගේ වේසා කුක්කා ආයේ ඇරියා...

    වාහන අත්‍යාවශ්‍ය නොවෙනවා නම් පොදු ප්‍රවාහනේහරි හොඳට හදපන් කෝ. ඒවා හදන්න උවමනාවටත් වැඩි බලයක් මේ ආණ්ඩුවට තියෙනවා. එත් කෝ මොනවද කලේ?
  2. Inigo Montoya

    මෙන්න කරනවනම් බිස්නස්. අනුරාධපුරේ KDH මහගෙදර - දනිදු මෝටර්ස් එකේ අයිතිකාරයගෙ ගෙදර, උගෙ Personal වාහන කලෙක්ශන් එක 😊😊

    අනුරාධපුරේ ගොය්යා අස්වැන්න නෙලලා හොඳ ගානක් හොයාගන්නවා. ඒවායින් තමයි ඔය වෑන් ගන්නේ. උඩරටත් එහෙම නේ.
  3. Inigo Montoya

    🛑 මේ

    කාලෙකට ඉහත ඔය ගැන පත්තරෙත් ගියා, කොවිඩ් කාලේ තමයි මේ බෙහෙත ගැනත් ආවේ. නම නම් දන්නේ නැහැ. කරාපිටියේ දොස්තර කෙනෙක් කියල නම් දන්නවා.
  4. Inigo Montoya

    ලාල් මේ ව්‍යුහය කියන්නේ අධ්‍යාත්මික නායකයා ගැන වෙන්න ඇති 😏

    එක කාලෙක මුන් ඇහුවා මිල වැඩි කරලා ලාබ පෙන්වන්න ආණ්ඩුවක් මොකටද කියල. ඕකුන් එදා විවේචනය කෙළ මිල සූත්‍රය.
  5. Inigo Montoya

    🛑 මේ

    එක දන්නේ නැහැ බන්. MBBS දොස්තර කෙනෙක්. ඉතින් විද්‍යා දැනුමත් තියෙනවා නෙ. ඔය කියල තියෙන බෙහෙත් ජාති එකක්වත් ඇඟට නරක නැහැ. අපි හෙම්බිරිස්සාවක් හැදුනම පස්පංගුව කියල තම්බලත් බොනවා.
  6. Inigo Montoya

    අනුරට බනින්න කලින් Econ එගෙනගෙන වරෙන්

    උඹට ධමනියාගේ කකුල් දෙක අස්සේ ගැජට් එක ගැන මාර දැනුමක් තියෙනවා නෙ. අපි නම් ඒවා දන්නේ නැහැ.
  7. Inigo Montoya

    🛑 මේ

    අවුරුදු දාස් ගානක් තිස්සේ අත්දැකීමෙන් එකතු වුනු දැනුමක් තියෙනවා නේ. ලංකාවේ විතරක් නෙවේ යුරෝපේ වුනත් එහෙමයි. කවුරුත් නොදත්තාට ඇස්පිරින් බෙහෙත එහෙම එකක්. එක වේදනා සමනකයක් නිසා පරණ යුරෝපීය මිනිස්සු විලෝ ගහේ පොත්ත තම්බලා බිව්වා. අපි වෙනිවැල් ගැට තම්බලා බොනවා. ඒ වගේ තව ඖෂධීය ගුණ තියෙන බෙහෙත් තියෙනවා...
  8. Inigo Montoya

    How Islamic Architecture Shaped Europe | Diana Darke

    හවූ හින්දු බුඩිස්ට් නොලේජ් ශේප්ඩ් ඇරෙබියා කියල ඩොකියුමෙන්ටරි එකක් නැද්ද බන්.
  9. Inigo Montoya

    අමුතු වී වර්ගයක්

    රවුම් ඒවා වී ඇට නෙවේ බන්. තණකොළ ඇට.
  10. Inigo Montoya

    අඹ සරණ යන ජ'මනිය

    මට දැන් නෝට් වුනේ බෝන්ස් මහත්තයා කාලෙකින් දැක්කේ නැහැ
  11. Inigo Montoya

    තක්කඩි අනුර ආපහු අරී: ආනයනික වාහන සඳහා වන ලීසිං ණය සීමාව දැඩි කරයි. උපරිමය 40% ක් දක්වා පමණි!

    ඔවු බන් ගෝටා කළා වගේම තිබුණු සල්ලි ටිකෙන් සූදු කෙලියා. රනිල්ලා ඡන්ද ගැන හිතන්නෙවත් නැතිව ගානට ඇදගෙන ආපු රට මේ පකයෝ සහනාධාර දීලම ඉවර කළා, ඊට අමතරව කෝටි 3000ක් ආගිය අතක් නැහැ.
  12. Inigo Montoya

    අනුරට බනින්න කලින් Econ එගෙනගෙන වරෙන්

    උඹ හිතේ අමාරුවෙන් පල් එකට දැම්ම කියල දනනවා. එක නිසා උඹට බනින්නේ නෑ සගෝ.
  13. Inigo Montoya

    මහරහතුන් වැඩිමග ඔස්සේ යනගමනේ, සාදු කියාගෙනම යමු!!!

    ඔවු බන්, කරේ හරහට පූන නූලක් දාගෙන ඉන්නේ. එකත් හින්දු පූජකතුමන්ලා දාන විදියමයි. හාමුදුරුවරු කවුරුවත් ඔහොම නූල් එල්ලන් ඉන්නේ නැහැ.
  14. Inigo Montoya

    වත්මන් ආණ්ඩුවෙන් හැකර්ට පූජා කෙරූ ඩොලර් මිලියන 2.5න් නැවත අයකර ගත හැකිවූයේ මෙච්චරයි....

    මයිනා රනිල් කාලේ වැරදිලා ගෙව්වෙත් නැහැ, එහෙම ගෙව්වා කියල පොලීසියට පැමිණිලි කරපු උන්ගේ බල නහරේ ගියෙත් නැහැ. මහා බැංකු නඩුව අදටත් විභාග කරනවා.
  15. Inigo Montoya

    ඇරියා ඇරියා ආයේ ඇරියා | ලප බැල්ලිගේ වේසා කුක්කා ආයේ ඇරියා...

    ඉතින් බන් අවුරුදු 5ක් විතර වාහන අආනයනය කරේ නැහැ. මෙහෙ කට්ට කබල් ගිනි ගණන් වලට ගියේ. එත් ලප වේසිගෙ පුතා ලීසිං මාෆියාවයි සේල් කළුකඩ මාෆියාවයි බේරගන්න කියල බැංකු වැටුනොත් කියලා ගිණි කන ටැක්ස් ගැහුවා. දැන් උන් පුරසාරම් දොඩවනවා ඉතිහාසේ අච්චරක බිබික්කන් ටිකක් එකතු කරා ගගා. සෙල් පකයෝ වාහන විකුණාගන්න...
  16. Inigo Montoya

    Results: 6 months of tretinoin + sunscreen

    උඹ පොඩි එකෙක් නෙ. අවුරුදු 16ක කොල්ලෙක් වගේ පේන්නේ
  17. Inigo Montoya

    වත්මන් ආණ්ඩුවෙන් හැකර්ට පූජා කෙරූ ඩොලර් මිලියන 2.5න් නැවත අයකර ගත හැකිවූයේ මෙච්චරයි....

    රනිල්ගේ කාලේ වුනා කියපු මහබැංකු සිදුවීමේ ඔක්කොම සල්ලි ෆ්‍රීස් කරා, එක නිසා සතයක් පාඩු වුනේ නැහැ.
  18. Inigo Montoya

    අද හරි රශ්නෙයි🥵

    සෙල්සියස් කීයද අපිට හිනාවෙන්නත් එක්ක දාපන්බලන්න. අපිට 27ක් වුනාමත් කූල් ෆුල් සැප
  19. Inigo Montoya

    මේ ThinkPad lap එක හොඳයිද මචන්ල?

    එහෙමද, එහෙනම් හොඳයි නෙ.
  20. Inigo Montoya

    ලංකාව fun spot එකක් කළොත් මොකද?

    නියුඩිස්ට් බීච් හදන්න නම් ඉතින් ඔය පුත්තලම පැත්තේ දූපතක තමයි. අනිත් හැම තැනම කළුවො එයි බලන් අත් වැඩ කරන්න.

    No contents