එක ජෝඩුවක් මගුල් ගෙදරක යන්න කියල ධනවත් යාලුවෙක්ගෙන් දියමන්ති මාලයක් ඉල්ලාගන්නවා. අවාසනාවකට වගේ මගුල් ගෙදරදී මාලය නැති වෙනවා. ඉතින් මේ මිනිස්සු දෙන්න ණය වෙලා නැති වුනු මාලය හා සමාන අලුත් මාලයක් මිලදීගෙන මිතුරියට දෙනවා. අර ණය අවුරුදු 12ක් තිස්සේ නොවිඳිනා දුක් විඳිමින් ගෙවනවා. අවසානයේ දවසක ධනවත්...