මම හිතන්නේ ඔවුන්ට නිදහසේ පහසුවෙන් ඉන්න සළස්වන්න කියල. සමහර අය ඉන්නවා අනිත් අය ඇඟිලි ගහනවට කැමති නැහැ. එතකොට හිතුවක්කාරකමක් කරනවා වගේ දැනිල හිත් අවුල් වෙනවා හිත රිදෙනවා. මම මේක කියන්නේ අත්දැකීමෙන්. අපේ තාත්තා ගැන. නමුත් වයස නිසා ඔවුන්ට අපිට වගේ දේවල් තෙරෙන්නේ නැහැ. සමහර වෙලාවට ලොකු කනගාටුවක්...