1. Lord Voldermort

    Mobile Phone Help !

    මචන්ලා මම Sony Ericsson හරි Samsung හරි smart phone එකක් ගන්න හිතන් ඉන්නෙ. මට 30-35 වගෙ ගානකට තියෙන හොඳ phone ගැන විස්තර ටිකකුයි., ගන්න හොඳ කඩේකුයි කියනවද දන්න කෙනෙක්.
  2. Lord Voldermort

    MP3 Song Help

    හොයාගත්තා. http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=816
  3. Lord Voldermort

    MP3 Song Help

    මචන්ලා බම්ප් එකක්වත් දාල පලයල්ලා. Thanks in advance.
  4. Lord Voldermort

    MP3 Song Help

    මට හිතෙන විදියට සින්දුවෙ නම සුවදක් පිරි මලකුත් ඇත්නම්. BnS තමා කියන්නේ. කලින් එලකිරි thread එකක ලින්ක් එකක් තිබුනා. දැන් ඒක dead.
  5. Lord Voldermort

    MP3 Song Help

    මචන්ලා මට අද උදේ රේඩියෝ එකේ සින්දුවක් ඇහුනා. මතක විදියට මුල් වචන ටික "සුවද උතුරනා මලක් තියෙනවද". වොයිස් එක නම් BnS වගේ. මට මේක හොයාගන්න හෙල්ප් එකක් දෙනවද.
  6. Lord Voldermort

    Unity Plaza Laptop Help

    Thanx machan. Dell hari Toshiba hari ganna hoda thanak thiyenawada. (Unity or other)
  7. Lord Voldermort

    Unity Plaza Laptop Help

    එහෙනම් කියනවකො ඕයි ගන්න හොද එකක්. ;)
  8. Lord Voldermort

    Unity Plaza Laptop Help

    sirada machan. thanx 4 da info.
  9. Lord Voldermort

    Unity Plaza Laptop Help

    mama i5 ekak wage baluwe machan. anyway thanx.
  10. Lord Voldermort

    Unity Plaza Laptop Help

    Machan Barclays gaawa badu sure neda ?
  11. Lord Voldermort

    Unity Plaza Laptop Help

    Unitiye ganna hoda eka kadayakwath nadda ban. Mama metropolitan, softlogic langath baluwa un gaawa gini gananne. :(
  12. Lord Voldermort

    (16+)_චූටි_නංගියා_(2)

    පේන්නේ නැතෝ...!
  13. Lord Voldermort

    Unity Plaza Laptop Help

    මචන් technocity after service චාටර් කියලා කට්ටිය කියනවා. ඒක ඇත්තද.
  14. Lord Voldermort

    Unity Plaza Laptop Help

    මචන්ලා මම යුනිටියෙන් HP G6 1322 TX ලැපක් ගන්න හිතන් ඉන්නේ. මට මේ ලැප හොදද කියලයි ලැප ගන්න හොද කඩ ගැන විතර ටිකකුයි කියන්න කාටහරි පුලුවන්ද.
  15. Lord Voldermort

    Sexiest Butt Ever 16+

    Kawuda ban me kaalla? Nama kiyapanko.
  16. Lord Voldermort

    Torrific

    Use one of these links to download your torrent to torrific. Personally I prefer Fenopy and kat. Good luck. http://torrentz.eu/a467d4913a517cbe8c248d633f8856740bdcdf61
  17. Lord Voldermort

    World War II Films

    Saving Private Ryan Letters from Iwo Jima Downfall Pearl Harbor Tora Tora Tora Inglorious Bastards Valkyrie Defiance U 571 Those are my favorites. For more check here. http://en.wikipedia.org/wiki/List_of_World_War_II_films
  18. Lord Voldermort

    Elakiri Music Video Help

    Thanx මචෝ. මේක තමයි. Thanx again.
  19. Lord Voldermort

    Elakiri Music Video Help

    දන්න කවුරුත් නැද්ද මචන්.
  20. Lord Voldermort

    Elakiri Music Video Help

    මචන්ලා කාලෙකට ඉස්සෙල්ල එලකිරි එකේ තිබුනා music video එකක් පුතා කෙල්ලො එක්ක රවුන් ගහන එක ගැන තාත්ත අම්ම එක්ක කියන song එකකට. බයිල ටයිප් funny song එකක් මට artist වත් title වත් මතක නෑ. දන්න එකෙක් ඉන්නවනම් මට ඒක හොයල දෙනවද.

    No contents