මචන්ලා මම Sony Ericsson හරි Samsung හරි smart phone එකක් ගන්න හිතන් ඉන්නෙ. මට 30-35 වගෙ ගානකට තියෙන හොඳ phone ගැන විස්තර ටිකකුයි., ගන්න හොඳ කඩේකුයි කියනවද දන්න කෙනෙක්.
Sony Ericsson Xperia RAY
![]()
Full phone specification:
http://www.gsmarena.com/sony_ericsson_xperia_ray-3972.php
32- 34 vage thamai venne.. ganna hoda thanak set unoth matath kiyapan machan.. mat ganna inne..
Machan Xperia Ray ekadha Neo V ekadha hodha.