Unity Plaza Laptop Help

Lord Voldermort

Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    මචන්ලා මම යුනිටියෙන් HP G6 1322 TX ලැපක් ගන්න හිතන් ඉන්නේ. මට මේ ලැප හොදද කියලයි ලැප ගන්න හොද කඩ ගැන විතර ටිකකුයි කියන්න කාටහරි පුලුවන්ද.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Unitiye ganna hoda eka kadayakwath nadda ban. Mama metropolitan, softlogic langath baluwa un gaawa gini gananne. :(

    Agent kenekgen ma ganne naththum ithin barclays gataluvak nae warranty valadi. eyala Agent warranty ekath denava. vadiya honda ithin Agent kenekugen ma ganna eka habai.
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    TECHZONE , Laptop.lk දෙකේම Warranty වල අවුලක් නෑ!! HP International Warranty Tiyenne!! උඹට උණු උණු බඩුවක් සෙට් උනොත් මාස 14ක් විතර Warranty සෙට් වෙනවා...
    මේවා ආයේ Warranty වලට එතනට ගිනියන්නවත් Invoice එකක්වත් ඕනේ නෑ.. DMS වගේ තැනකින් Warranty ගන්න පුලුවන්
    !!
     

    bangD

    Member
    Feb 10, 2012
    73
    11
    0
    unity yanna epooooooooooooooooooooooooooooo. machan HP leda wadiii ganna epaaaaaaa

    acer - metropolinton
    Dell - softlogic
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පිස්සුද ඕයි HP ගන්න.....?? අනික යුනිටි එකෙන්.....?? :shocked: :angry: හතුරෙක්ටවත් HP අරන් දෙන්න එපා.... :no:
     

    Lord Voldermort

    Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    TECHZONE , Laptop.lk දෙකේම Warranty වල අවුලක් නෑ!! HP International Warranty Tiyenne!! උඹට උණු උණු බඩුවක් සෙට් උනොත් මාස 14ක් විතර Warranty සෙට් වෙනවා...
    මේවා ආයේ Warranty වලට එතනට ගිනියන්නවත් Invoice එකක්වත් ඕනේ නෑ.. DMS වගේ තැනකින් Warranty ගන්න පුලුවන්
    !!

    sirada machan. thanx 4 da info.