අපෝ හිඟන්නු ටික පෝලිම ලඟට වෙලා බලාගෙන ඉන්නෙ කප්පම ගන්න වගේ බියුරෝ එකේ ගාන ගෙවන්නේ නැතුව යනවද කියලා. විසිට් යනකොටත් එනවා චෙක් කරන්න හිඟන හැත්ත. හරියට උන් ජොබ් හොයලා දීලා මිනිස්සු උන්ගෙ ගාන ගෙවන්නෙ නැතුව මාරු වෙනවා වගේ. හරියට බලාගෙන පලයන් නැත්නම් උබව එයාපෝට් එකේදි පෝලිමෙන් එලියට අරන් වාත කරයි.