1. ruka!

    Passport renewal

    මේ වෙලාවට තමයි බෝට්ටුවෙන් හරි කමක් නෑ මේ ලබ්බෙ ඉඳලා යන්න හිතෙන්නේ.
  2. ruka!

    Passport renewal

    පාස්පෝට් වන් ඩේ සර්විස් appointment මුලම තියෙන්නෙ ජූලි වල. නෝමල් සර්විස් මැයි අන්තිම. ඊට කලින් ෆැමිලි ට්‍රිප් එකක් ප්ලෑන් කරා ඒත් එක පාස්පොට් එකක් ගන්න ඕනි. දැන් මේ තියෙන විදියට පාස්පොට් ගන්න බැරිද ඊට කලින්? ගන්න විදියක් නැද්ද වෙන? මොන කරුම රටක්ද බන් මේක :(
  3. ruka!

    රට රවටා බලය ගත් වැඩබැරි මාක්ස්වාදී මාලිමා ජෙපි ආණ්ඩුවට හැමෝම පු* පෙන්නයි. ආණ්ඩුව තුට්ටු දෙකට වී ගන්න ආවොත් වී ඇටයක් දෙන්නෙ නෑ… වලව ගොවීහු කියති!

    අපිනම් පුදුම කරුමයක්නෙ බන් ගෙවන්නෙ. හැම හු**ගෙම පඩ බලන්නත් ඕනි, උන්ට සහනාදාරෙ දෙන්නත් ඕනි, හදාගත්ත දේ විකිනෙනේ නෑ නම් පව් කියලා වැඩි ගානට ගන්නත් ඕනි. දේශිය හාල් ගොයියා, බිත්තර ගොයියා, අනිත් දෙශිය කෑල්ල ගහගත්ත බිස්නස්කාරයො, කර්මාන්ත කාරයො, රාජ්ය සේවකයො අරුන් මෙවුන් ඔක්කොම නඩත්තු කරන්න ඕනි අපිනෙ...
  4. ruka!

    Fuck dialog

    Club Vision මෙම්බර් නම් call එක ඩිරෙක්ට් ඒජන්ට් කෙනෙක්ට යනවා මුල් ස්ටෙප් 2-3 න් පස්සෙ
  5. ruka!

    ලංකාවේ චිත්‍රපට වලට ඉන්දියානු නිලියෝ ගන්නේ ඇය් ? 👎👎👎

    ලන්කාවෙ කොහෙද බං දැන් නිලියො ඉන්නේ?
  6. ruka!

    චාමර සම්පත්! 😂

    ඉතින් බං දැන් පාර්ලිමේන්තුව ලූල්ලුන්ගෙන් පුරවලානෙ තියෙන්නෙ
  7. ruka!

    Mehema ewun ekka jeewath wenne kohomada ?

    ඊයා යකෝ, හෙන cringe නෙ. අපිට කියවන්නත් ලැජ්ජ එකේ මුන් කොහොම ටයිප් කරනවද දන්නේ නෑ.
  8. ruka!

    Ho old are you

    මේක කටපාඩම් ඉස්සර
  9. ruka!

    25% OFF Your Total Bill Tomorrow With NDB Credit Card At GLOMARK!

    ඔක්කොම exclude නෙ බන්. බිස්කට් තමයි ගන්න වෙන්නෙ 7500 ට වඩා ගන්න නම්. ඒකත් එක වර්ගෙන් පැකට් 5 ට වඩා බෑ. 😁
  10. ruka!

    ක්ෂ්‍ය රෝගය හැදිල බෙහෙත් අරන් හොද උන කෙනෙක්ට Dubai වල IT ජොබ් එකකට යන්න බැරිද?

    මෙහෙම මෙඩිකල් එක ෆේල් වෙලා රිපෝට් උනාම ආයෙ විසිට් වීසා වත් ගන්න බැරිද?
  11. ruka!

    සිරියාව ඇල්ලුවා ඊළගට චීනය

    ඕකුන්ට පුලුවන් එච්චර හරියක් :lol:
  12. ruka!

    අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්

    කරන්න පුලුවන් නම් හොඳයි. ගාන කමක් නෑ කොලිටිය හොඳ නම්, ඒකත් නැති එකයි අවුල
  13. ruka!

    ඊශ්‍රායලය මේ සිරියාවට දාන බෝම්බ මොනවද?🤔

    අමුතු බෝම්බ නෙවෙයි බන්. සිරියන් ආමි එකේ තිබුන ආයුධ ගබඩා වලට බෝම්බ දාන්නේ. ටොන් ගනන් පුපුරන ද්‍රව්ය ඒකයි ඔය. රිච්ටර් ස්කේල් එකේ 3-4 රිපොර්ට් වෙනවලු ඔය පුපුරන එක
  14. ruka!

    මේවා නිසා තමයි මහින්දට, සිරාට, රනිල්ට කෙලවුනේ හැබැයි! 🤦

    හොරු ටිකට දඬුවම් දෙන එක නැතුව දැන් තත්වය මොකක්ද? සල්ලිත් නෑ, ප්ලේන්ත් නෑ ද? එහෙම නැත්නම් සල්ලි ගෙව්වොත් ආයෙත් ඕඩර් එක ඇක්ටිව් වෙනවද? :unsure:
  15. ruka!

    PROLINK 4G LTE MOBILE WI-FI

    Onima sim ekak danna puluwanda?
  16. ruka!

    ‘කතානායක අස්විය යුතුද.. නැද්ද..’ ජන මතය විමසයි.. 92%ක් අස්වන්නැයි කියයි..

    හෑලි පප්පලා තමයි මූව නැති කරේ. මූ ගැන හෑලි ලිව්වෙ නැත්නම් නෝට් නිවී ශේප් එකේ ඉන්න තිබ්බා.
  17. ruka!

    මාළිමාවේ රෙදි ගැලවේ!!!!

    උපාධියක් කියන්නෙ කොල කෑල්ලකට විතරක් නෙවෙයි සහෝදරයා :ROFLMAO: කටින් වැඩ කෝටියයි ------ Post added on 1734059629

    No contents