1. ruka!

    TRUMP 20% අඩු කරලා අපෙන් කරගත්තු දේවල්?

    ට්‍රම්ප් නිසා හරි මෙහෙම වෙනවනම් ලොකු දෙයක් බන්. ලන්කාවෙ තරම අමන ටැක්ස් සිස්ටම් එකක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. ටැරිෆ්, පැරාටැරිෆ්, තව එක එක අටවපු ලබ්බවක් හැටහුටාමාරක් එක්ක අපිට හරියට ටැක්ස් එකක් කීයද කියල ගනන් හදාගන්නවත් පුලුවන්ද කියපන්කො ලේසියෙන්
  2. ruka!

    රේගුව රඳවාගත් BYD වාහන වලට මොකද කරන්නේ ? 🚗

    අපෝ කට කට.. මේ පින්ගුත්තරයොන්ට ඇහුනොත් අනිවා ඊලඟට කරනව මේක. අමතක වෙලා ඇත්තෙ.
  3. ruka!

    මේ බියුටිෆුල් අපේ පරිසරය | ලාස්ට්ලි අක්චුවලි - නලින් හේවගේ 😄🫣

    එහෙම අපහාස කරන්න එපා. මේ ඉන්නෙ ආන්ඩුවෙ හොඳම බුලට් වලින් එකක් :yes:
  4. ruka!

    ව්‍යාපාරය ආරම්භකර දින 91 ක් ගත වු කිසිදු ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිමට හිමිකම නොලැබේ.

    මේක දැකලා ඉක්මනට ගියා eRoc එකට. තාම ඉන්කෝපරේට් කරේ නැති බිස්නස් එකක් තියෙනව. ඒ ලබ්බ වැඩ නෑ කියපන්කො :angry:. දැන් මොකද කරන්නෙ? කවදා ඉඳන්ද වැඩ නැත්තෙ?
  5. ruka!

    පරණ ක්‍රමය ආයෙත් -සීනි සමාගම වියදම් පියවන්න භාණ්ඩාගාරයෙන් උදව් ඉල්ලයි

    1. ගොවියගෙන් උක් ගන්නවා 2. ඒකෙන් සීනි ගන්නවා 3. හදපු සීනි ලාබයක් තියන් විකුනනවා 4. ඒකෙන් ගොවියන්ගෙ වියදම ගෙවනවා 5. Repeat ඉතින් යකෝ මොන හු### ටද ආන්ඩුවෙන් සල්ලි දෙන්න ඕනි කියන්නෙ? ලාබෙ කෙසේවෙතත් අඩු තරමෙ වියදම කවර් කරගන්නවත් බැරිනම් මොන පු##ටද ඒ වගේ බිස්නස් කරන්නෙ? නවත්තපන්කො අපිට තවත් ටැක්ස්...
  6. ruka!

    Piracy/torrent banning වෙයිද සිංහළුනේ

    ජොබක් කරන්න ගත්ත දා ඉඳලා කොහොමහරි Games and Softwares සල්ලිවලට තමයි ගන්නෙ. ක්‍රැක් කරපු එකකට තියෙන්නෙ ෆොටෝශොප් විතරයි. Movies නම් හොඳ එකක් නම් ගිහින් බලනව, නැත්නම් torrent තමයි. ඒවනම් සල්ලි දීල අරන් නෑ
  7. ruka!

    Air India ගුවන් යානය කඩා වැටී ඇත්තේ චපාති pilot සිය දිවි නසාගෙන

    ජූනි මුලම වගේ මුන්ගෙ තව එකක් එමර්ජන්සි ලෑන්ඩ් කරා තායිලන්ඩ් හරි තායිවාන් හරි යන එකක්. ඒකෙ කේස් එක තිබ්බෙ fuel contamination එකක්. තව මම දැක්ක මුන්ට වෝනින් එකකුත් දීලා තිබ්බා එයාර්බස් මේන්ටේනස් හරි සේෆ්ටි ටෙස්ට් රෙකෝඩ් වල හරි මුන් බොරු දාලා තිබ්බ කියලා. ඉන්දියන් එවුන් නම් සත පහකට ශුවර් නෑ
  8. ruka!

    Scholarship වලින් europe ගිය කළුවෝ ඉනවද?

    Bump දඩ මීටරයක් වෙන්න ඕනි නේ ස්කොල් එකක් ගන්න? :unsure: ------ Post added on 1752347826
  9. ruka!

    හොරා කාපු හැම සතමය නැවත අයකරගන්නවා - චැඩ් අනුර 😊😊

    අවුලක් වෙන්නෙ නෑ. පැලවත්තෙ ඉඩ තියෙනො
  10. ruka!

    Wickramarachchi Opticians

    උන් හොඳයි. ගනන් නම් ටිකක් වැඩියි හැබැයි. Zeiss ලෙන්ස් ගන්න. වික්‍රමාරච්චි තමයි ඒජන්ට්ත් මම දන්න විදියට
  11. ruka!

    දේශිය දුරකතන සමාගම් ගොවියන් ආරක්ශා කරන්නද මේ හදන්නෙ? 🤭🤭

    මුන් ආතල් දෙන්න ගිහින් ට්‍රම්පච්චි තවත් උකේ අරී වගේ
  12. ruka!

    පොලීසියෙන් උබව හොයන්න පටන් අරන් තියෙන්නෙ ..

    වැඩ ටික සේරම ලස්සනට යටින් යනවැයි? තාම සෙව්වන්දිටත් වෙච්ච දෙයක් නෑ. මූ මේ මගුලක් කතාකරනවා :ROFLMAO:
  13. ruka!

    රෙදි ඉල්ලෙයි!

    Funds? You mean කප්පම්?
  14. ruka!

    ට්‍රම්ප් කාටද මේ ලියන්නේ?

    මේක ෆේක්. ඇත්තටම එවපු ලියුමෙ තියෙන්නෙ පැලවත්තෙ ඇඩ්‍රස් එක. :yes:

    No contents