ඔකේ Normal Wireless Router එක හරහා PC0 ඉදන් PC5,6,7 වලට Packet Transfer කරන්න බැහැ. Wireless Access Point එකක් නැතුව. Switch එකේ ඉදන් Wireless Access Point එකට Cable කරන්න. Wireless Access Point එකේ ඉදන් Internet Router එකට Wireless Bridge එකක් හදන්න. මම අපේ ලැබ් එකේ Network එක හැදුවේ ඔය විදිහට...