ඊ මනී හොයමුද?

sankapeiris

Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    මචං උම ෆීල්ඩ් එක ගැන දන්න නිසා හොදයි...
    නිප්න් එක්ක අර ක්ලාස් කේස් එකට පැටලුනේ අපි 12න් 11 දෙනෙක් විතරයි...මොකද අපේ 50ක් නෑ නේ බං....

    දැන් උඹට තේරෙනව ඇති නේ බං මේක අපි කරපු දෙයක් නෙවෙයි කියලා...

    mehemayi 11k 12k wunat "meka report karapan" kiyala link ekak dala fb share kalot aniwa oyagena kisit nodana unge yaluwot report karanawa. ara thread eke 50kata wada uta baninawa deka. arahema deyak metana tine. man oyawa dane na oya nokala wena eti et oyage yaluwo gena oitawada sewilen ina.

    echarayi kiyane. oyitawada trum karana mama dane na oya me field eka gena dane neti nisa oyata oyitawada trena ekakul na
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    oya tine uge channel eka. eka 2011 idan tina ekak. hariyatama suspend wela tine 2017 February 4. uge thread ekak tinawa february 2 dapu a thread eke godak aya team bedila uta benala. thread eka dala dawas 2n 2011 idan tiba channel eka suspend ekath TOS yatathe.

    oka team ekakata karana puluwan wedak. thani kenekta channel ekak ban karana ehema lesiyen ba wisheshayen parana channel ekak. aduma 50+ report karana ona ohoma deyak wena. field eka gena dana nisa kiwe

    උඹ කියන කතාව වැරදියි. එකෙක් දෙන්නෙක් රිපෝර්ට් කලත් චැනල් සස්පෙන්ඩ් වෙනව. හරියට රිපෝට් කලොත් එකපාරෙන්ම ඉවරයි.

    Report accuracy තිබ්බම ඇති Quantity එක වැඩක් නැහැ. :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ කියන කතාව වැරදියි. එකෙක් දෙන්නෙක් රිපෝර්ට් කලත් චැනල් සස්පෙන්ඩ් වෙනව. හරියට රිපෝට් කලොත් එකපාරෙන්ම ඉවරයි.

    Report accuracy තිබ්බම ඇති Quantity එක වැඩක් නැහැ. :dull:

    :yes::yes::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mehemayi 11k 12k wunat "meka report karapan" kiyala link ekak dala fb share kalot aniwa oyagena kisit nodana unge yaluwot report karanawa. ara thread eke 50kata wada uta baninawa deka. arahema deyak metana tine. man oyawa dane na oya nokala wena eti et oyage yaluwo gena oitawada sewilen ina.

    echarayi kiyane. oyitawada trum karana mama dane na oya me field eka gena dane neti nisa oyata oyitawada trena ekakul na
    සංක උඹ කෙලින් කතා කරන නිසා මේ කියන්නේ...
    මම ඕන නං උඹට මගේ එබෙී එකවුන්ට් එක දෙන්නං සර්ච් කරල බලපං මම එහෙම කරල තියනව ද කියලා...
    අනික ඕකට පැටලිච්ච අපි 11 දෙනා ඒ වගෙ අපත වැඩ කරන්නේ නෑ මචං. මම උන්ගෙන් අද මැසේජ් ගහල ඇහුව, මොකද මේක අන්තිම පාහර වැඩක් නිසා....
    උන් මට බොරු කියන්නේ නෑ මචං.....මොකද උන් ඔක්කොම අනිවා බොක්කෙ ෆිට් උන් මාත් එක්ක. ගෙවල් වල ගෑනුන්ට කියන්නේ නැති ඒව උන් මාත් එක්ක කියනවා.....ඒ තරං විශ්වාසයි. උන් එකෙක් මේ අපත වැඩේට සම්බන්ධ නෑ මචං....

    මම මේක ගැන මෙච්චර කියවන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි මේක මට ඇත්තටම මාර ෂොක් එකක් නිසා. ඌ එක්ක පැටලුණු එක ඇත්ත. නමුත් ඌට මගේ ගරුත්වයක් තිබ්බා මොකද ඌ හරි හෝ වැරදි සිංහල උන් වෙනුවෙන් පෙනී ඉන්න නිසා.....ඌ මේකේ උන්ට යම් දෙයක් උගන්නපු පොරක් නිසා....ඌ මොනතරං මට පජාත විදියට කතා කලත්, අන්න ඒ ගෞරවය මගේ ඌට තියනවා....
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    උඹ කියන කතාව වැරදියි. එකෙක් දෙන්නෙක් රිපෝර්ට් කලත් චැනල් සස්පෙන්ඩ් වෙනව. හරියට රිපෝට් කලොත් එකපාරෙන්ම ඉවරයි.

    Report accuracy තිබ්බම ඇති Quantity එක වැඩක් නැහැ. :dull:

    mama oya kiwe report wecha videos gossip kiyana category ekenam wena de.
    hateful speech wage yanawanam ohoma yana wenawa. report karana tawa widi tinawa
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    සංක උඹ කෙලින් කතා කරන නිසා මේ කියන්නේ...
    මම ඕන නං උඹට මගේ එබෙී එකවුන්ට් එක දෙන්නං සර්ච් කරල බලපං මම එහෙම කරල තියනව ද කියලා...
    අනික ඕකට පැටලිච්ච අපි 11 දෙනා ඒ වගෙ අපත වැඩ කරන්නේ නෑ මචං. මම උන්ගෙන් අද මැසේජ් ගහල ඇහුව, මොකද මේක අන්තිම පාහර වැඩක් නිසා....
    උන් මට බොරු කියන්නේ නෑ මචං.....මොකද උන් ඔක්කොම අනිවා බොක්කෙ ෆිට් උන් මාත් එක්ක. ගෙවල් වල ගෑනුන්ට කියන්නේ නැති ඒව උන් මාත් එක්ක කියනවා.....ඒ තරං විශ්වාසයි. උන් එකෙක් මේ අපත වැඩේට සම්බන්ධ නෑ මචං....

    මම මේක ගැන මෙච්චර කියවන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි මේක මට ඇත්තටම මාර ෂොක් එකක් නිසා. ඌ එක්ක පැටලුණු එක ඇත්ත. නමුත් ඌට මගේ ගරුත්වයක් තිබ්බා මොකද ඌ හරි හෝ වැරදි සිංහල උන් වෙනුවෙන් පෙනී ඉන්න නිසා.....ඌ මේකේ උන්ට යම් දෙයක් උගන්නපු පොරක් නිසා....ඌ මොනතරං මට පජාත විදියට කතා කලත්, අන්න ඒ ගෞරවය මගේ ඌට තියනවා....

    man deka de kiwe ban man uwa danet na ubawa danet na. field eke deyak nisa kiwe. oyatika utama kiyana. u yadi comments dala gihin nane account suspend wuna ewa public kiyala gihilat na. ekaparama maseta 70000k ena adayam marge netuwunama uta mona unada dan na puluwanam ugena hoyala balana
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    mama oya kiwe report wecha videos gossip kiyana category ekenam wena de.
    hateful speech wage yanawanam ohoma yana wenawa. report karana tawa widi tinawa

    මම කියන්නෙ රිපෝර්ට් කරන්න මහ හුඟක් කට්ටිය ඕන නැහැ කියන එක විතරයි:dull:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    මම කියන්නෙ රිපෝර්ට් කරන්න මහ හුඟක් කට්ටිය ඕන නැහැ කියන එක විතරයි:dull:

    piliganawa. yamu eke seen eka wele godak katiya video report kala a weledi a channel eka suspend wune na.
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මොන ඊ මනිද බන්, මේ blog එකේ පොස්ට් 2,3 ක් share කරල දෙන්න පුලුවන්ද කාට හරි:rofl:
    ලොකු උදව්වක් බන්ස් :(:yes:
     
    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    machan community strike ekak auto ayin wenawada masa 3kata passe.....man ahanne api eka ayin nokarama eka auto ayi wenawada masa 3kata passe
     
    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    එකනේ බන් , උබේ views නෙහැ කියලවත් ඉන්න පුළුවන් , මගේ views තිබිලත් සතයක් වත් නෙහැ නේ බන් ....

    mageth mul kaledi ehema thama den nam dawasakata 0.04k wage enawa patan gena masa 4. 1/2