නෑ ඔතන ප්‍රශ්නය මේකයි.ගොඩක්ව Post services සමාගම් Li-iron , Li-Polymer batteries වගේ දේවල් Ship කරන්න බාර ගන්නේ නැහැ මම හිතන්නේ ඒ සමාගම් වල තියෙන රෙගියුලේෂන් නිසා. China Post නම් කොහෙත්ම නැහැ. ඒ වෙනුවට ඒ ගොල්ලො කරන්නේ Singapore Post වගේ සර්විස් එකක් පාවිච්චි කරන එක. හැබැයි DHL, TNT, USPS, වගේ...