කොහොමත් මුල් කොළවල උබේ විස්තර නෑ තමයි. උබ අන්න එහෙම නෑ කියන විස්තර වලින් තමයි උබේ විස්තර ටික අරගෙන ආයේ ඒ ටික අන්තිමට එක දිගට කියාගෙන යන්නේ.
උදාහරණයක් විදියට උබේ නම කියන්නේ මෙහමයි. ඉස්සෙල්ලම උන් අකුරු 5 ක් විතර කියනවා ඊට පස්සේ අහනවද ඒ අකුරු වලින්ද උබේ නම පටන් ගන්නේ කියලා. නෑ කිව්විත් තව අකුරු 5...