1. elakiri_reader

    ‎Enrique ලංකාවට​ ආපු හැටි

    තාම පටන්ගත්තෙ නැද්ද?? බං
  2. elakiri_reader

    ‎Enrique ලංකාවට​ ආපු හැටි

    මම හිතන්නෙ උබ මුගෙ සිංදු අහලා නැ...:eek::eek::(:(
  3. elakiri_reader

    🎨 Elakiri.com Theme 🎨

    අලුත් එකක් එනවා නම් හොදයි
  4. elakiri_reader

    What is your taste of films ?

    මම හින්දි දෙමල නම් බලන්න කැමති නැ...අනිත් හිතට අල්ලන ඔනෙ එකක් බලනවා අවසානෙට බැලුව එවායි හිතට අල්ලපුවා ටිකක් Maze.Runner.The.Scorch.Trials.2015 Hotel Transylvania 2 (2015) Home.2015. Interstellar (2014)
  5. elakiri_reader

    The 100 season 3 trailer

    ela
  6. elakiri_reader

    PRISON BREAK' SEASON 5 RELEASE DATE CONFIRMED

    මම හිතුවෙ 4න් ඉවරයි කියලා බං රෙෆ්+
  7. elakiri_reader

    office help

    මෙන්න මේක හදා ගන්න ක්‍රමයක් කියන්නෝ office 2007
  8. elakiri_reader

    Upcoming TV Releases (January 2016)

    coming to MTV in January 2016. https://youtu.be/crjkQHnDYu0 Colony | official trailer from Comic-Con 2015 Josh Holloway https://www.youtube.com/watch?v=bxglHSaRuKo
  9. elakiri_reader

    Upcoming TV Releases (January 2016)

    මෙන්න තියනවා ලබන මාසේ විකාශය වෙන්න පටන්ගන්න tv-series ටික:) මෙ ටිකෙන් මම නම් බලන්නෙ teen wolf,the 100 විතරයි Source (http://when-will.net/tv-series.html)
  10. elakiri_reader

    ISIS bayawela

    lol
  11. elakiri_reader

    හොද TV series එකක් කියපල්ලා බලන්න

    the 100 (මේක නම් පට්ට ජනවාරිවල season 3 එක පටන් ගන්නවා) gotham (මුල් කොටස් ටික අවුල් ඉට පස්සෙ හොදයි season 2 ත් පට්ට) Jekyll-And-Hyde (මෙකත් අවුලක්ම නැ කොටස් 2යි තාම මාත් බැලුවෙ ලන්කාවෙ සහ එන්ගලන්තෙ රුගත් කරල තියෙන්නෙ)
  12. elakiri_reader

    WOW.LK අයිටම් එක ආවේ නෑ

    කතා කරලා බැනපං බං

    No contents