Upcoming TV Releases (January 2016)

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මෙන්න තියනවා ලබන මාසේ විකාශය වෙන්න පටන්ගන්න tv-series ටික:) මෙ ටිකෙන් මම නම් බලන්නෙ teen wolf,the 100 විතරයි

    2pq54zn.png

    ne6b87.png

    21ah2tz.png

    Source (http://when-will.net/tv-series.html)
     
    • Like
    Reactions: sat_12

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,782
    247
    63
    පෘතුවියේ
    Banshee:love::love:
    Black Sails:love:
    Downtown Abbey
    Ripper Street:love:
    The 100
    පට්ට :love::love::love: X-Files අලුත් සීසන් එකත් පටන් ගන්නවා

    ඔක්කොටම වඩා බලාගෙන ඉන්නේ Sherlock Christmas special එක එනකම්. ජනවාරි 1 :love::love::love::love:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Banshee:love::love:
    Black Sails:love:
    Downtown Abbey
    Ripper Street:love:
    The 100
    පට්ට :love::love::love: X-Files අලුත් සීසන් එකත් පටන් ගන්නවා

    ඔක්කොටම වඩා බලාගෙන ඉන්නේ Sherlock Christmas special එක එනකම්. ජනවාරි 1 :love::love::love::love:
    Ripper Street, Downtown Abbey මොන වගේ ස්ටෝරි දෙකක්ද..?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    The Shannara Chronicles තමා අලුත්ම tv series එක ෆට්ටම :cool: පිස්සු හැදෙනවා trailer දැක්කම film එකක් වගේ

    New girl අලුත් season එකේ Megan Fox ඉන්නේ :rolleyes: threesome seen එකකුත්
    තියෙනවලු :P

    sherlock S4E00
    Teen wolf
    angel from hell s01
    Pretty Little Liars :D
    Agent Carter
    the 100
    black sails
    the X-files s01
    Lucifer s01
    Banshee :yes::love:
    Legends of Tomorrow s01
    colony s01

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    The Shannara Chronicles තමා අලුත්ම tv series එක ෆට්ටම :cool: පිස්සු හැදෙනවා trailer දැක්කම film එකක් වගේ

    New girl අලුත් season එකේ Megan Fox ඉන්නේ :rolleyes: threesome seen එකකුත්
    තියෙනවලු :P

    sherlock S4E00
    Teen wolf
    angel from hell s01
    Pretty Little Liars :D
    Agent Carter
    the 100
    black sails
    the X-files s01
    Lucifer s01
    Banshee :yes::love:
    Legends of Tomorrow s01
    colony s01

    Shannara ට්‍රේලර් එක නියමයි නේද? NZ වල ෆිල්ම් කරලා තියෙන්නේ. මට අනික් ඒවා අල්ලන්නේ නෑ එන්න තියන x ෆයිල්ස් ඇරෙන්න. දැනට යන Into The Bandlands බලනවා. ඒක පට්ට.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    Shannara ට්‍රේලර් එක නියමයි නේද? NZ වල ෆිල්ම් කරලා තියෙන්නේ. මට අනික් ඒවා අල්ලන්නේ නෑ එන්න තියන x ෆයිල්ස් ඇරෙන්න. දැනට යන Into The Bandlands බලනවා. ඒක පට්ට.

    widow මගේ:growl: :rolleyes::baffled::lol: